MY LOVE ep 15

461 82 7
                                    


Situki p.o.v

සිංදුවක් ලියන්න කියලා ආවාට ලියන්න කම්මැලි වගේ 😪පස්සෙ ලියනවා wattpad පැත්තේ ගියා ff එකක් කියවන්න වැඩක් නැනේ එත් කියවන්න කම්මැලි 🙄මොනවාත් කරන්නත් නෑ අපරාදේ අද අවේ උමාරියා අක්කාගෙ මංද පමා song එක එකවත් අහමු කියලා phone එක අතට ගත්තා song එක play කලා

විල් තෙර ඉන්න ඔයා
සඳ ගාව තියා
පෙම් රස ඕන නිසා
දැන් මන්ද පමා

විල් තෙර ඉන්න ඔයා
සඳ ගාව තියා
පෙම් රස ඕන නිසා
දැන් මන්ද පමා

තරු කඩා හැලෙන දවසක්
අපි හිනා වුණා වරුවක්
මේ ජීවිතයට නෑනේ බාධා
සඳ ගයා වයා ගීයක්
මට කියා දුන්න රහසක්
මේ දකින හීනෙ ඉන්නයි ආසා
මේ දකින හීනෙ ඉන්නයි ආසා

🌹 ආ !!! උමාරියා අක්කෙ 🤪

මම දන්නෙම නැතුව දැන් නටනවා මේ සිංදුව මාර විදිහට ලස්සනයි කියලා වැඩක් නෑ මේ song එක ඉවර වෙලා වෙන song එකක් play වුනා එකත් සිංහල song එකක් දුකක් ගෙනෙනා song එක play වෙනකොට මට මොකද්ද වුනා ඇයි ඉතින් මාත් බුට් කපු පොරක්නේ මම ඒ සිංදුව sing කලා 🙁🙁

මේවගෙ falling එකක් එන්නේ ඒ හැගිම ඇති වුන කෙනාට විතරයි අනිත් අයට හිතෙයි මෙයට පිස්සු කොල්ලා හින්දා මැරෙන්න එත් ඒ කෙනා ඔයාගෙ ඉස්සරහා වෙන කෙනෙක් එක්ක ඉන්නකොට ඒ හැගිම තෙරෙන්නෙ ඒ කෙනාට විතරයි 😔😞

( ඕතරයා - සිතු ඔයාට ඉක්මනට කොල්ලෙක් සෙට් කරන්නම් 😇ඔයා පව්නේ 😊

සිතු -  ඕතරයෝ ඔයාට විතරයි මගෙ දුක තෙරුනේ 🙁

ඕතරයා - පල කතාවට තොට කොල්ලො නෙමෙයි බල්ලෙක්වත් සෙට් කරන්නෙ නෑ මම 😈😈

සිතු - මේ ඕතරයො මමද කතාව ලියන්නෙ ඔයාද අපරාදේ මගෙ වචන ටික 😫😫

ඕතරයා - මම ලියන්නෙ පල කතාවට වැඩිය කට ගහනෙන අවොත් කොල්ලෙක් මේ යමෙට සෙට් කරන්නෙ නෑ 😡😡

සිතු - යනවා තමයි 🤧 )

සිතුගෙ සහ ඕතරයාගේ කතාවට සවන් දුන් ඔබ සැමට ස්තුතියි 😊

සිතු මොනවාද මේ හිතන්නෙ ඔයාට ගැලපෙන කොල්ලා ඔයාට හරි වෙලාවට හම්බ වෙයි උන්නි තම නෑනෙ එයව බලන්න යන්න ඔනි එහෙන්මම කන්න යයිනෙ දැන් දවල් වෙලා නේ අක්කාගෙ කෑම එක එකත් ගන්න ඔනි

               ❤️❤️MY LOVE❤️❤️    || Complete Tempat cerita menjadi hidup. Temukan sekarang