My Love ep 2

1K 128 6
                                    


සිතුකිට අපු call එයා අන්සර් කලා
එතැන් සිට ...

Sithuki p.o.v

👦 hello
🌹 yes

.........................................................

ඒ කතා කරපු කෙනා කියපු දේ මට විශ්වස කරන්න බැරි වුනා එයා කිව්වේ මාව bighit එකෙක් තොරගෙන කියලා  මට අපු සතුටට මම උඩ පැන්නා පැන්න පාරට මගේ කොන්ද බිම ඇනුනා. අම්මා අක්කාගෙන් අහනවා මේ ලමයාට මොන යාකෙක් වැහිලදා කියලා. මම විතරනේ දන්නෙ මගේ සතුට.

මං අම්මට කිව්වා මාව bighit එකෙන් තොරගෙන කියලා අම්මාටත් ගොඩක් සතුටුයි අම්මා තාත්තාට call එකක් අරන්  කිව්වා මාව bighit තොරගෙන කියලා .

තාත්තටත් ගොඩක් සතුටුයි. මං කියපු එක හොදට මතකයි නේද අපි අනින්දා කොරියන් යනවා එන්න බලාගෙන් නෙමෙයි එහේ ඉන්නමයි යන්නේ අනිත් එක සිතුටත් එහෙනෙ වැඩ තියෙන්නේ එක නිසා තමන්ට ඕන බඩු ටික ලැස්ති කර ගන්න අයේ මං කියන්නෙ නැ අන්තිම මොහොතේ ඔක්කොම කරන්න ඉන්න එපා අම්මා එහෙම කිව්වේ පොඩි තරහක් පෙන්නලා .

මං කාමරයට ගියා දොර වැහුවා . මට විශ්වස කරන්න බෑ තමත් මාව bighit එකෙන් තොරගෙන කියලා ඒ කියන්නෙ මගේ සිහින කුමරවරු හත් දෙනා බලන්න මට පුලුවන් හැමදාම.

මම ඉක්මනට මගේ හොදම යලුවා යොන් හි ට ගත්තා call එකක් මන් එයට ඔක්කොම විස්තර ටික කිව්වා.එයා පුදුම වුනා මං කියපු දේ අහලා ....................................................................

Call එක නිම විය මං ඉක්මනට මගේ ඇදුම් ටික ලැස්ති කර ගත්තා .
අපි අනින්දා උදේ කොරියව කරා පිටත් විය .

කොරියාවේදී ....

මමයි අක්කයි අම්මයි plane බැහැලා පිටවෙන දොර ලගට යනකොට කව්ද උස මහත මිනිහෙක් මං ලගට දුවගෙන අවා .
👦Miss sithuki

🌹Yes but who are you

👦මම bighit එකේ bodyguard කෙනෙක් මන් miss ව එක්කන් යන්න අවේ අපේ pd සර් miss ව එක්කන් එන්න කිව්වා.

මෙකා මේ ඇත්තද කියන්නේ මාව  කොහේ අරන් කොහේ යන්න හදනවාදා  දන්නේ නැ . අම්මා කියනවා ඔය ලමයා යන්න අපි කෙලින්ම තත්තා ඉන්න ගෙදාරට යන්නම් කියලා. අම්මලා මාව තනියේම දාලා යන්නද කල්පනාව මෙකා හරියටම bighit එකේ ඉන්නෙ කියලා කව්ද දන්නේ .

🌹 මට ඔයාගේ ID එක බලන්න ඔනි.

👦ඉන්න ....මේන්න miss

යකෝ මු වැඩ කරන්නෙ bighit එකෙන්නෙ .මම පොල් ගහට එයගේ ID එක දිලා අම්මාට දනගහලා වැදලා අක්කාටත් යන්නම් කියල යන්න පිටත් වුනා මොකද මොන රටේ හිටියත් කලින් හිටපු රටේ පුරුදු අත් අරින්න බැරි නිසා.

👦 miss අපේ රටේ කෙනෙක්ද

🌹 නැ මං sri lankaවේ කෙනෙක්

👦ඒත් miss කොරියවේ කෙනෙක් වගේනෙ පෙන්නෙ

පොල් ගහ මට වහනේ දොර ඇරලා දුන්නා වාඩි වෙන්න කියලා ඊට පස්සෙ මගේ බැග් එක එයාලා අපූ වාහනෙට දැම්මා ටික වෙලාවකට පසූ ලොකු බිල්ඩින් එකක් ලග වාහනේ නතර කලා එකේ ලොකුවට ගහලා තිබුනේ bighit කියලා . පොල් ගහ වාහනේ දොර අරින්න කලින් මම වාහනේ එලියට අවා .

මට හිතා ගන්න බැහැ මම bighit වැඩ කරනවා . හයියෙන් කැගහන්න හදානකොට අපු පලවෙනි දවසෙම job එක ගහලා යයි කියලා හිතින් කැගැහුවා . ඇතුලට යනකොට පොල්ගහ එක්ක කව්ද මට කතා කලා මම හැරුනා..

ඔන්න දෙවනි කොටස දැම්මා කාතව boring නේද කාතව නවත්තන්නද

සිතුකිට කව්රු කතා කරන්න ඇත්ද

               ❤️❤️MY LOVE❤️❤️    || Complete Onde histórias criam vida. Descubra agora