හායි කොහොමද ඉතින් මා රිඩස්නිම්ලා ටික ......මාව මතකද ඉතින් මා ඔබේ ආදරණිය ඕතරි 😆
ඉතින් ...
මා මෙතනට පැමිනියේ මා ආදරණියේ රිඩස්නිම්ලා කේසේද ඉන්නෙ කියා සොයා බැලිමට 😁
මට ඔයාලාව ගොඩක් මතක් වුනා 🥺
සමාවෙන්න මම මයි ලව් slow update දෙනවාට 😐💔 මම එකතැන හිරවෙලා වගේ දැනෙන්නෙ මට එකයි පරක්කු කතාව 🙁
අහ්.. තව එකක් කියන්න තියෙනවා දැන් මයි ලව් ඉවර වුනා කියමුකො එකේ s2 ඔනිද 🌝 කියමු බලන්න ඔයාලගේ ප්රතිචාර මත දෙන්නෙ හැබැයි මයි ලව් s1 වඩා ගොඩක් වෙනස් වෙයි 🙂
තව දෙයක් කුමාවො මා රිඩස්නිම්ලා 🥺💜️මට 17K viws වගේම vote 2.82K දුන්නාට 😊🥺
එහෙනම් මම යනො හැමොම පරිස්සමෙන් ඉන්න 🤗💜️
සාරන්ගේ ❤️❤️
චින්ගුලා 💜️💜️
Biasලා දෙන්නම group දෙකෙ maken ලා කියලා මතක් වුනාම 🌚
VOCÊ ESTÁ LENDO
❤️❤️MY LOVE❤️❤️ || Complete
Fanficජිවිතේට ගොඩක් අය එනවා වගේම යනවා ඔයාගේ soulmate එහෙමත් නැත්නම් ආත්මසහකරු කොහේ ඉදියාත් ඔයගේ ජිවිතේට එයි 🙂🥀 අමතක නොවන මතකයන් සමග ගලාගෙන යන ජිවිත රැසක කතාව 🍂 එහෙනම් මෙ කතාව කියවන්නම වෙනවා ❤️❤️ මේ මගේ පලවෙනි ff එක මේක boring වෙයිද දන්නෙ නෑ 🌝 Cover m...