මේ මෙයාල හිතන එවා දනකොට ( වරහන් ) දල දන්නේ එක නිසා පටලව ගන්න එපා3rd pov....
කුකි වොශ් එකක් දාන්න ගියාට පස්සේ සිතු පල්ලෙහාට ගියා යන කොට දැකපු දර්ශනේ නිසා සිතු එතනම නතර වුනා
ටේයි යුජින්යි කිස් කරනවා .......😳
🌹 යාආආඅ...!! ඔය කපල් එක අපේ ඇස් දුෂණය කරන්න එපා අපි තාම පොඩි ලමයි ..!!
මං කැ ගහපු පාර ඒ දෙන්නාම කරන්ට් එකක් වැදුනා වගේ දෙපැත්තට විසි වුනා යුජින් නුනා චෙරි ගෙඩියක් වගේ රතු වෙලා ටේ ඔප්පාත් එහෙමයි කොහොමද කපල් එකක් ලැජ්ජාවෙන් වගේ ඇඹරෙනකොට දැනෙන කුරිරු සතුට 😈
🐯 ආ.හ්හ්..මේ සිතුනේ මං බය වුන තරම
🐥 ඇයි මාත් ඉන්නවා කොටියො 😏
ජිමින් ඔප්පා නේද මගේ පිටිපස්සෙන් නේද ඇහෙන්නෙ මං ඉක්මනට පිටි පස්ස බැලුවා ඕය ඉන්නෙ ජිමින් ඔප්පා නසරානි හිනාවක් දාගෙන
3rd pov...
🐯 උඹ කොයි වෙලාවේද ජිමිනො ආවේ
🐥 හරියටම කිව්වොත් විනාඩි 3 යි තප්පර 25 දැන් 26 යි
🌹 ඔප්පා ඉලග දවසේ ඕය වගේ දේවල් කරනවා නම් ප්‍රසිද්ධියේ කරන්නෙ නැතුව වෙන තැනකට ගියා නම් හොදයි වගේ
🐥 ඔව් ඔව් තො මගේ soulmate වුනාට මං ඔහොම කරන්නෙ නෑ
🐯 මං කියන්නෙ නෑ උඹේ වල් කම තාරවො
🐥 මොකා තාරවා ඔව් ඉතින් මං ඉන්නකන් මට අනම් මනම් කියපන්
🐰 කියනවා තමා
🐥 උඹ කොයි වේලාවෙද ආවෙ පොඩි එකො
🐰 මේ කොටො මට පොඩි එකා කියලා කියන්න එපා හොදේ මං පොඩි නෑ
🐥 පොඩි එකා.. පොඩි එකා..!!
🐰 යාආආඅ..!! මං පොඩි නෑ කොටො
🖤 නවත්තනවා දෙන්නාම රන්ඩුව පොඩි එවුන් වගේ රන්ඩු වෙනවා
🐥🐯🐰 කවුද රන්ඩු වුනේ අපි මේ සෙල්ලමක් කලා
🌹😹 යාආආ.!! ඕක අපේ වාක්‍ය
💜️ ඈ මොකක් ඔයලාගේ
😹 මෙහෙමයි ඕය පොඩි පොඩි රන්ඩු එහෙම යනකොට මායි නංගියි අම්මා හෝ තාත්තා බනිනකොට අපි දෙන්නානගේ වාක්‍ය තමයි කවුද රන්ඩු වුනේ අපි මේ සෙල්ලමක් කලා කියලා කියන එක
YOU ARE READING
❤️❤️MY LOVE❤️❤️ || Complete
Fanfictionජිවිතේට ගොඩක් අය එනවා වගේම යනවා ඔයාගේ soulmate එහෙමත් නැත්නම් ආත්මසහකරු කොහේ ඉදියාත් ඔයගේ ජිවිතේට එයි 🙂🥀 අමතක නොවන මතකයන් සමග ගලාගෙන යන ජිවිත රැසක කතාව 🍂 එහෙනම් මෙ කතාව කියවන්නම වෙනවා ❤️❤️ මේ මගේ පලවෙනි ff එක මේක boring වෙයිද දන්නෙ නෑ 🌝 Cover m...