MY Love EP 38

318 76 16
                                    


Sithuki pov ...

ජන්කුක් මගේ පපුවට තුරුල් වෙනකොට මගේ ඇගිලි ජන්කුක්ගේ සිනිදු කොන්ඩේ අස්සේ එහෙ මෙහෙ ගියේ පුරුද්දට වගේ එත් මම මේ කරන දේ වැරදියි නේද මම ජන්කුක්ට ලං වුනාම මීනුට මොකද වෙන්නේ
අනික ජන්කුක් ඇයි ඔයා මට මෙච්චර ලං වෙන්නේ මේ වගේ ආදරයක් දලා සදහටම යන්න ලෝභයි මැනික 🥺

🌹 ජන්කුක් දැන් අයින් වෙන්න මට යන්න ඔනි

මම කිව්වේ බැරි වේලාවක හරි මීනු අවොත් කෙල්ලගේ හිත රිදෙයි කියලා බයේ

🐰 බෑ තව ටිකක් ඉන්න දෙන්න

තව ටිකක් ජන්කුක් මගේ පපුවට තුරුලු වුනේ පොඩි එකෙක් වගේ මීනු ගොඩක් වාසනාවන්තයි

ඔලුව අතගාන එක නවත්තලා ඇස්දෙක පියාගත්තේ මෙවා ගැන හිතලාම ඔලුව රිදෙන්න ගත්ත නිසා 😓

🐰 සමාවෙන්න මට 😥

අහ්... මොකො මෙයා සමාව ඉල්ලන්නේ එත් එක්කම මගේ ටී එක තෙත් වෙනවා වගේ දැනුන නිසා මම ඇස් ඇරලා ජන්කුක් දිහා බැලුවා මෙන්න මෙයා අඩනවා

🌹 මොකො අඩන්නේ ම්ම්...

මම ඇහුවේ ජන්කුක්ව මගේ පපුවෙන් ඇත් කරන ගමන්

🐰 සමාවෙන්න .... මට සමාවෙන්න සිතු

🌹 මොකද මගෙන් සමාව ඉල්ලන්නෙ 🙄

🐰 සමාවෙන්න මම ඔයාට හයිබ් එකේ ඉන්න කලේ රිද්දුවාට සමාවෙන්න ඔයාට බැන්නාට සමාවෙන්න ඔයාගේ ජිවිතේ විනාස කලාට සමාවෙන්න මට්...

🌹 ඇති කුකි මේක අහන්න ඔයා සමාව ඉල්ලන්න ඔනි නෑ මම එවා දැනටමත් අමතක කරලා ඉවරයි අනික මේක මගේ දෛවය වෙන්න ඇති අනික princess අපේ ලගට ආවෙත් මොකක් හරි හේතුවකට ඒ වගේම එදා දවසේ වුන දේට මගේ කිසිම අකමැත්තක් නෑ මොකද මට සතුටුයි මැරෙන්න කලින් හරි ඔයාගේ වුන එකට ඉතින් මේක මෙතනින් නතර කරමු

මම මගේ හිතේ තියෙන ඔක්කොම දේවල් කියාගෙන ගියේ ජන්කුක් එක සැරේටම නැගිටලා ඇදේ ඉදගෙන මාව එයාගේ ලැප් එකට ගත්තේ මාව ගැස්සිලා යනකොට

මම බය වෙලා වගේ එයා දිහා බලාගෙන ඉන්නකොට ජන්කුක් එයගෙ එක අතක් මගේ බඩ උඩින් තියලා අනිත් අතින් මාව එයා ලගට තව ලං කරගත්තේ මගේ හාට් එක හයියෙන් ගැහෙනකොට

               ❤️❤️MY LOVE❤️❤️    || Complete Wo Geschichten leben. Entdecke jetzt