Author pov ...🌼 ඔප්පාලා ටික හොට් නේහ් 😏
😹 විනාඩි පහක් විතර කම්පියුස් වෙලා ඉදියා
🥀 ඔව් ඉතින් පස්සේ කෙල හල හල බලාගෙන ඉදියානේ
😹 එක ඉතින් වෙනම කතාවක්
🌹කොල්ලෙක් ඉදගෙන නේද මේ අනිත් අයටත් පැණි හලන්නේ අපේ අක්කා
කම්මුලට අතකුත් තියාගෙන හයියෙන් ලොකු හුස්මක් පහතට දලා සිතු කිව්වේ සසර කලකිරිලා වගේ
😹 ඇයි ඇයි බෝ පැණි හලන්නේ දකින දකින කොල්ලාට යුජින් දිල් මේකිගේ ෆොන් එක අරගෙන Insta එකයි Fb එකයි බලන්නකො ඉන්නේම කොල්ලො
🥀 අපිට තියෙන්නේ වටේ යන හිත් නේද මැනික
🌹 එකනේ දිල් අක්කේ
🌼 ඒ හිතටම හරියන්න හොද dirty mind එකක් තියෙන්න ඔනි නැත්නම් අවුල්
😹 අනිවා
කෙල්ලො ටික ඉදියේ කොන්සට් එක ඉවරවෙලා හොටෙල් එකට යන ගමන් ඒ අතරේ පටන් ගත්ත කතාව ඉවර වුනේ හොටෙල් එකට ආවාට පස්සේ
දිල්වයි නිතුවයි හොබිගෙයි ජින්ගෙයි රුම් දෙක පෙන්නලා යුජින් වගේයි සිතුත් තම තමන්ගේ රුම්වලට ගියේ අද ටිකක් වෙහෙසකාරි දවසක් දෙන්නාටම වුන නිසා
🌹 කොන්ද නෑ වගේ අෆ්ෆා
ඇදේ හාන්සි වෙන ගමන් සිතු කිව්වේ ප්‍රින්සස් තවත් පයින් ගහනකොට
🌹ඔයාටත් ඔම්මාට තමා වද කරන්න පුලුවන් අප්පායි මීනු ඔම්මායි ඉන්නකොට මුකුත් කරන්නෙ නෑ මටනේ ඉතින් ඕය ඔක්කොම වෙනස්කම් හුම්ම්
ප්‍රින්සස්ටත් අනම් මනම් කිය කිය සිතු ගියේ වොශ් රුම් එකට වොශ් දාන්න
ශවර් එකට යටට වෙලා සිතු ඉදියේ ලොකු කල්පනාවක
🌹 සමාවෙන්න ප්‍රින්සස් ඔයාව දලා යනවාට සමහර විට ඔයාව ඔයාගේ අප්පාගේ අතට පරිස්සමෙන් දිලා මම සදහටම යන්න යයි එත් කවදාවත් ඔයාගේ මේ ඔම්මාව අමතක කරන්න එපා
නහයෙන් ගලන ලේ ටික වතුරෙන් හේදිලා යන්න ඉඩ දිලා සිතු ඇස් දෙක පියාගත්තා
සමහර විට මේක වෙන්න පුලුවන් සිතුගෙ දෛවය එත් මේ අවසානේද වෙන්න පුලුවන් නැතිවෙන්න පුලුවන් එදා ප්‍රින්සස් ආවේ නැත්නම් අදටත් සිතුට ජිවත් වෙන්න බලාපොරොත්තුවක් තියෙන්න පුලුවන් එත් මොන අම්මාටද පුලුවන් තමන්ගෙ ජිවිතේ වෙනුවෙන් තමන්ගේ දරුවාගේ ජිවිතේ බිලි දෙන්න මේ ලොකේ එහෙම අයත් ඔනි තරම් ඇති එත් එහෙම නොවෙන අයත් ඉන්නවා
CZYTASZ
❤️❤️MY LOVE❤️❤️ || Complete
Fanfictionජිවිතේට ගොඩක් අය එනවා වගේම යනවා ඔයාගේ soulmate එහෙමත් නැත්නම් ආත්මසහකරු කොහේ ඉදියාත් ඔයගේ ජිවිතේට එයි 🙂🥀 අමතක නොවන මතකයන් සමග ගලාගෙන යන ජිවිත රැසක කතාව 🍂 එහෙනම් මෙ කතාව කියවන්නම වෙනවා ❤️❤️ මේ මගේ පලවෙනි ff එක මේක boring වෙයිද දන්නෙ නෑ 🌝 Cover m...