Author pov ..." mr.jeon මෙන්න ඔයාලාගේ පුංචි රෝස මල "
වේව්ලන දෑතින් රෝස පාට රෙද්දකින් ඔතලා ඉන්න ජන්කුක් සිතුගෙයි එයාගෙයි පුංචි ප්‍රින්සස්ව අතට ගත්තේ ප්‍රින්සසුත් අප්පාව අදුරගත්තා වගේ ජන්කුක්ට තවත් තුරුලු වෙනකොට
💜️ එයා ඔයා වගේමයි ජන්කුකී
ජන්කුක්ටත් හිතුනා ජින් කියපු දේ ඇත්ත කියලා ප්‍රින්සස්ගේ ඇස්දෙක ඇරෙන්න අනිත් ඔක්කොම ජන්කුක්ගේ වගේ මිනුත් සතුටු කදුලු පිරුන ඇස්වලින් ජන්කුක්ගේ අතේ ඉන්න ප්‍රින්සස් දිහා බලාගෙන ඉදියේ උතුරන මව් සෙනෙහසකින්
එත් එක්කම labor room එකෙන් එලියට ආවේ සිතුගේ personal VOJ doctor
" mr.jeon ඔයාට ms.sithuki කතා කරනවා "
ප්‍රින්සස්වත් තමන්ට තුරුලු කරගෙන labor roon එක ඇතුලට ගිය ජන්කුක් දැක්කේ තමන් දිහා වෙහෙසකාරී ඇස්වලින් බලන් ඉන්න සිතුව
🌹 ජ්..ජන්කුක්... ප්‍රින්සස්
සිතු ලගට ගියපු ජන්කුක් පරිස්සමට ප්‍රින්සස්ව සිතුගේ අතට දුන්නේ ඒ මුණ හිනාවකින් පිරෙනකොට
🌹 එයා ඔයා වගේමයි ජන්කුක් කිසි වෙනසක් නෑ
ප්‍රින්සස්ගේ නලලට හාදුවක් තියෙන ගමන් සිතු කිව්වේ ජන්කුක් කදුලු පිරුන ඇස්වලින් ඒ දිහා බලාගෙන ඉන්නකොට
සිතු කියන්නේ ජන්කුක්ගේ පලවෙනි ආදරේ ඒ වගේම තමන්ගේ දරුවාගේ ඇත්ත ඔම්මා ඉතින් තව ටික වේලාවකින් සදහාටම මේ ලෝකේන් හැමොවම තනිකරලා යනවා කියලා හිතන පාරක් ගානේම කාටත් හොරා ඒ පපුව කෑගහලා ඇඩුවා
සිතුගේ තනයක් කටේ ගහගෙන පුරුදු කාරියක් වගේ කිරි බොන ප්‍රින්සස් දිහා දෙන්නාම බලාගෙන ඉදියේ ඇස්වල කදුලු අමාරුවෙන් හිරකරගෙන
🌹 ජන්කුක් මෙතනට ඇවිත් වාඩි වෙන්නකො
සිතුගේ ඇදේ කොනින් වාඩි වුන ජන්කුක් තමන්ගේ හැඩිදැඩි විශාල පපුවට සිතුව තුරුලු කරගත්තේ මෙච්චර වෙලා හිරකරගෙන ඉදපු කදුලු ඒ ඇස්වලින් කම්මුල් දිගේ ගලාගෙන යනකොට
🐰 මැනික...අනේ අපිව ද්..දලා ය්...ය්.යන්න එ..එපා ...
🌹 ඔහ්..ප්‍රින්සස් බලන්නකො ඔයාගේ අප්පා චුටි බබෙක් වගේ අඩන විදිහ චී චී... ලැජ්ජාවේ බෑ ඔයාවත් ඇඩුවේ නෑ නේද මැනික
ESTÁS LEYENDO
❤️❤️MY LOVE❤️❤️ || Complete
Fanficජිවිතේට ගොඩක් අය එනවා වගේම යනවා ඔයාගේ soulmate එහෙමත් නැත්නම් ආත්මසහකරු කොහේ ඉදියාත් ඔයගේ ජිවිතේට එයි 🙂🥀 අමතක නොවන මතකයන් සමග ගලාගෙන යන ජිවිත රැසක කතාව 🍂 එහෙනම් මෙ කතාව කියවන්නම වෙනවා ❤️❤️ මේ මගේ පලවෙනි ff එක මේක boring වෙයිද දන්නෙ නෑ 🌝 Cover m...