MY Love EP 28 part 1

487 68 37
                                    


A/N Pov ......

දාඩාස් 💥💥

😹🌹 දෙවියනේ.................

ඔයලා බලනවා ඇති නේද මොකද වුනේ කියලා අපේ ලස්සන හා පැටියාට අපේ ජිමිනාගේ භුමි වන්දනා ක්‍රමය පිහිටලා එයා ඉදන් හිටිය පුටුවෙන් දාඩාස් දලා වැටිලා පව් කොන්දත් ඇනිලා බිම

🐰 අම්මො .... කොන්ද ....

💜️ 😂😂😂😂

🐰 මොකො හියුන් හිනා වෙන්නෙ එකෙක් හරි මට නැගිටින්න උදව් කරනවාකො

💜️ හොද වැඩේ බොට අම්මො මගේ බඩ ...

🌹 ඉන්න ඉන්න මං එන්නම් 😂😂

සිතු ගිහින් ජන්කුක්ට නැගිටින්න උදව් කලා ජන්කුක් ඉතින් කොන්දත් අල්ලන් සියා කෙනෙක් වගේ කෙදිරි ගානවා

🐰 අනේ රිදෙනවානේ කොන්ද කැඩිලාද දන්නෙ නෑ

🌹 කැඩිලා නම් නැතුව ඇති

😹 දැන් බලනවා අද මෙහෙ ඇවිල්ලා කොන්දත් කඩාගෙනනේ යන්න වෙන්නෙ

🐰 රිදෙනවො මට බැරියො ඉන්න

😹 ඒ නංගි මොනවා හරි ගානවා ඕය කොල්ලගෙ කොන්දේ

🌹 බාම් තමයි ගන්න වෙන්නෙ

🐰 අනේ ඕය මොකක් හරි ගාන්නකො

🌹 ඉන්න මං බාම් එක අරන් එන්නම්

සිතු එහෙම කියලා නිතුගේ කාමරේ Medicine box එකෙන් කොන්දේ ගාන බාම් එකක් ගත්‍තා

Sithuki pov .....

මං බාම් එකත් අරන් කුකි ලගට ගියා දැන් මේක ගාන්න එපැයි ...

🐰 ඕක ගාන්නෙ කොහොමද

🌹 ටිෂට් එක ගලවන්න

🐰 ඉන්න මං ගලවන්නම්

මං එහෙම කියනකොට කුකි එයාගෙ ශර්ට් එක ගැලෙව්වා .....  එයාගෙ ඇග දැකලා තඩි කෙල ගුලියක් මට ගිලුනා

එයාට 6 පැක් තියෙනවා අනේ අම්මො ...... මට බෑ මට කලන්තේ දායිද ... ඇත්‍ත එවා නේද.... එයාගෙ ටැටු එක අතේ ගහලා තියෙන ... මාර සෙක්සි බොඩි එකක් මේක ....... මට බෑ දැන්නම් මැරුනත් සැපයි .... මංද කොහේද lucky army තමන්ගේ බයිස්ගේ බොඩි එක live බලන්න පුලුවන්.....

               ❤️❤️MY LOVE❤️❤️    || Complete Where stories live. Discover now