My Love EP 34 part 02

307 78 70
                                    


Sithuki pov ...

🐰 ඇයි තමුන් එදා යොන්හිව එක්කගෙන ආවේ

කේන්තියෙන් පිරුණ කටහඩින් ජන්කුක් එහෙම කියනකොට මම ගැස්සුනේ නෑ කිව්වොත් බොරුවක් ලොකු වරදකාරි හැගිමක් මට දැනෙන්න ගත්තා ඉදිරිය ගැන ලොකු බයක් 😐

🌹 යොන්හි ජිමින් ඔප්පා නිසා ලෙඩ වුනා කියලා දන්නවාද මගේ හොදම යාලුවා විදවනකොට මට එක දිහා බලාගෙන ඉන්න බැරි නිසා එක්කගෙන ආවෙ

🐰 හහ්.... විදවනවා

🐰 දන්නවාද ඕය යොන්හි නිසා ජිමින් හියුන් කොච්චර විදෙව්වාද කියලා හියුන්ට ඩිපෙශන් හැදෙන්න ප්‍රධාන හේතුව යොන්හි කියලා දන්නවාද

🌹ඩිපෙශන් ....

🐰 ඔව් ඩිපෙශන් කාලයක් හියුන් විදෙව්වා දැන් ආයිත් ...🥺

ජිමින් ඔප්පා ගැන ලොකු දුකක් දැනුනා වගේම මං ගැන ලොකු කේන්තියක්

🐰 ඔහ්...අමතක වුනා තමුනුත් එවාට උදව් කලානේ 😏

🌹ජ්..ජන්කුක් ....

🐰 ඇයි යොන්හිගේ හොර affair එක ගැන දැන දැන එකට උදව් කලානේ

🌹 ඕඔ...ඔයා කො..කොහොමද

🐰 මම දන්නේද එක වැඩක් නැනෙ කොහොම හරි එක ඇත්තනෙ 😏

🌹ජන්කු..කා

🐰 මට ලැජ්ජායි සිතු ඔයා ගැන ඔයා කොහොමද ඔය වගේ බොරුවක් මගෙන් හැන්ගුවේ 😓

බාල කටහඩකින් ජන්කුක් කියනකොට මගේ ඇස්වලට කදුලු පිරුනේ නිරාසයෙන්

🌹 මට සමාවෙන්න ජන්කුක්

මම ජන්කුක්ව අල්ලන්න හැදුවාත් එයා එහාට වුනා පපුවට උල් පිහි දහක් ඇනුනා වගේ වේදනාවක් මට දැනුනේ

🐰 අපි දෙන්නා තිරණේකට එන්න ඔනි සිතු මාවද යොන්හිවද

ජන්කුකාව මට ඔනි එත් යොන්හි මගේ හොදම යාලුවා එත් මම මුල අමතක කරන කෙනෙක් නෙමෙයි ඔව් මම තිරණයක් ගත්තා

Flashback end ....

🥀 ඉතින් ඔයා කාවද තොරගත්තේ

දිල් ඔන්නි අහනකොට මට හිනාවක් ගියේ ඔන්නි පොඩි එකෙක් වගේ කට උල් කරගෙන එක කිව්ව විදිහ දැකලා

               ❤️❤️MY LOVE❤️❤️    || Complete Место, где живут истории. Откройте их для себя