My Love Ep 16

436 87 5
                                    


Sithuki p o.v

ජන්කුක් ඔප්පා එක සැරෙටම නැගිට්ටා මම බැලුවා කවුද ආවේ කියලා mr.සේජින් ඇවිල්ලා තියෙන්නෙ

🍁 ආ ලමයි කොහොමද දන්නවානේ තව දවස් 5කින් fan meetings එක තියෙනවා කියලා

💜️ ඔව් දන්නවා සේජින් හ්‍යුන්

🍁 සොහි ඔයාටයි සිතුකිටයි තමායි ඇදුම් හදන්න තියෙන්නෙ අපිට තියෙන්නෙ පොඩි කලයක් ඒක නිසා මේ දවස් ටිකේ මහන්සි වෙලා වැඩ කරන්න fighting කට්ටියටම එහෙනම් ලමයි මම යනවා good luck

💜️🖤🦊🐯🐰🐥🐨 bye සේජින් හ්‍යුන්

එහෙම කියලා mr.සේජින් ගියා අනේ මගේ බඩේ පණුවො කියනවා කන්න දිපිය කන්න දිපිය 😖 කියලා මම මොනවා කරන්නද පොඩ්ඩක් ඉවසන්න මගේ රත්තරං බඩ

🦊 සිතු මොනවාද කල්පනා කරන්නෙ

🌹 ආ .. මොකක්ද .. නෑ ..නෑ මුකුත් නෑ ( ඇයි බං කට උඹ මට මෙහෙම කරන්නෙ ගොත ගහන්නේ ඇයි )

🦊 මොනවාද කල්පනා කරේ

🌹 මං මේ හිතුවේ ගෙදර ගියාම කෑම කලා නිදාගන්නවාද නිදාගෙන නැගිටලා කෑම කනවාද කියලා

🐯 සිතුට බඩගිනක් ඇතිවෙලා වගේ

🌹 එහෙම හිතා ගන්නකො

🐥 මං මේ අහන්නමයි හිටියේ ඔයාලාගෙ රටේ hit songs මොනවාද

🌹 ආ මේ නැගලා යන song එකක් නම් තියෙනවා ඔයාලට භාෂාව තෙරෙන්නෙ නෑනේ

🐨 කමක් නෑ දන්නකො සිතු

මම මිට ස්වල්ප මොහොතකට පෙර ඇසු මන්ද පමා ගිතය දැමුවා

විල් තෙර ඉන්න ඔයා
සඳ ගාව තියා
පෙම් රස ඕන නිසා
දැන් මන්ද පමා

විල් තෙර ඉන්න ඔයා
සඳ ගාව තියා
පෙම් රස ඕන නිසා
දැන් මන්ද පමා

තරු කඩා හැලෙන දවසක්
අපි හිනා වුණා වරුවක්
මේ ජීවිතයට නෑනේ බාධා
සඳ ගයා වයා ගීයක්
මට කියා දුන්න රහසක්
මේ දකින හීනෙ ඉන්නයි ආසා
මේ දකින හීනෙ ඉන්නයි ආසා

මං ඉතින් song එක කිව්වා ඔප්පාලා ටිකයි සොහි උන්නිත් නටනවා මේ අතරේ නිතරම සොහි උන්නි ප්‍රැටිකල් රූම් එකට එකට පැමිනිමට හේතුවක් තිබෙනවා එක ගැන කිව්වොත්
( ඕතරයා - සිතු ඔයට ඕපදුප කියන්නෙ නැතුව ඉන්න බෑ නේද😏

               ❤️❤️MY LOVE❤️❤️    || Complete Onde histórias criam vida. Descubra agora