Thanks රිඩස්නිම්ලා 💜❤️

326 52 25
                                    

මේක එපියක් කියලා හිතාගෙන ආපු අයට විනාඩියක නිශ්ශබ්ද තාවයක් .... 🙂💔💔

ඉතින් හොදින් කට්ටියට ඉන්නවාද .. ඉතින් මට අද සතුටුයි

 ඉතින් මට අද සතුටුයි

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

තින් 6.8k රිඩස්ලා කුමාවො මගේ පොත කියවන හැමොටම ❤️❤️

මං හිතුවේ නෑ මගේ පොත කට්ටියට කියවයි කියලා මොකද පට්ට කැත පොතක් my love කියන්නෙ 🙂💔 මට හිතෙන්නෙ එහෙමයි 💔💔 ඉතින් ඉක්මනට update දෙන්නම් 💜️

මං දන්නවා මං ගොඩක් කතාව දන්න පරක්කු වෙනවා කියලා එකට ඉතින් සමාවෙන්න මට කතාව ලියන්න mood එකක් නෑ එකයි 😅 ආයිත් sorry හොදේ ...

මගේ සත් සිහිනය , dream soulmate දෙක on hold දලා තියෙන්නෙ ආයිත් update දෙන්න වෙන්නෙ කවදාද කියලා මං දන්නෙ නෑ පුලුවන් වේලාවකට එපියක් දෙකක් දෙන්න බලන්නම් 🙂

හෙට අනිද්දා My Love update දෙන්නම් හොදේ දැන් ලියන ගමන් ඉන්නේ එකත් ❤️ එහෙනම් මං යනො බායි කට්ටියට 💜️❤️

සරාන්ගේ ❤️❤️
චින්ගුලා 💜️💜️

               ❤️❤️MY LOVE❤️❤️    || Complete Donde viven las historias. Descúbrelo ahora