My Love ep 7

522 99 5
                                    

Sithuki p.o.v

මම දොර ඇරියා එතන හිටියේ යොන් හි මම එයාට ඇතුලට එන්න කිව්වා ගේ ඇතුලට අපු ගමන් ගොන් එලදෙන ( යොන් හි ) මාව බදා ගත්තා මාත් එහෙම තමයි ගොඩ කලකින්නේ දැක්කේ

🌸 අනේ මගේ පැටියා තව ටිකක් ලස්සනත් වේලා මහත් වෙලාද මන්දා

🌹 අනේ මේ මහත් වුනා කියලා මම කැතයි ද ආ...ආ... කියනවා බලන්න

🌸 අපෝ නෑ තව ටිකක් ලස්සනයි ශුවර්ද අද අම්මායි තාත්තායි එන්නෙ නෑ කියලා

🌹 සියට සියක් ශුවර් ... අද තියෙන්නෙ fun එකෙ ඉන්නයි

😹 යොන් හි ඔයා ආවද

🌸 අක්කාත් තව ටිකක් ලස්සන වෙලා

😹 මං කොහොමත් ලස්සනනේ ඉතිං අනිත් අය වගේ නෙමෙයිනේ හ්ම්ම්ම්ම් 😇

🌹 මෙයාගේ ගනන් බලන්නකො

🌸 හරි හරි මෙතන රණ්ඩු වෙලා පාටිය කන්න හදන්න එපෝ
දැන් පටිය පටන් ගමු

🌹 අක්කේ සොජු බොතල් ටික කෝ ඉක්මනට ගෙන්නකො

🌸 ඔව් උන්නි ගේන්නකො ඉක්මනට අපිට පරක්කු වෙනවා

😹 අපෝ මෙයාලගේ බේබදුකම ආ මෙන්න සොජු එකට එක ගානේ වැඩිය බොන්න හොද නැනේ තාම පුංචි ලමයිනේ

🌹 හ්ම්ම්ම් අපිට කිය කිය ඔයාත් වැඩිය බොන්න එපා

( සොජු බොතල් තුන තුන්දෙනා බෙදා ගත්තා )

...............................................................

Nithuki p.o.v

ගෙදර බෙල් එක වැදුනා සිතු ගියා දොර අරින්න ඒ හිටියෙ යොන් හි එයා අපු ගමන් සිතුව බදා ගත්තා එයාලා හිටපු තැනට මාත් ගියා මේ බේබද්දියො දෙන්නා සොජු කෝ කියලා කෑ ගහනවා
මම සොජු බොතල් තුනක් අරගෙන එක්කෙනට එක ගානෙ  දිලා බිම වාඩි උනා අපි තුන්දෙනා සොජු බොතලේ කඩලා බොන්න කටේ තිබ්බා විතරයි දොර ඇරගෙන කවුද අවා

ඒ හිටියේ අම්මායි තාත්තායි අතට  දාගත්ත සොජු උගුර කටට දාගන්න පින නෑ අම්මායි තාත්තායි අපි තුන්දෙන බැලුවේ බැදලා කනවාද තම්බලා කනවද කියලා බැල්මකින් බැලුවේ අද අපිට හොද දේශනයක් නම් අහගන්න වෙනවා තමයි වැඩිපුරම මට මං මේ ගෙදර ඉදලා ඉවරයි

               ❤️❤️MY LOVE❤️❤️    || Complete Onde histórias criam vida. Descubra agora