Yoon he p.o.v
කවුරුත් නොහිතපු වෙලාවක සිතුකිගේ අම්මායි තාත්තායි අවා අපෙන් ඇහුවා කවුද මේ දෙවල් කලේ කියලා මම එක සැරෙටම කිව්වා උන්නි තමයි සිතුකිත් එකම කිව්වා උන්නි
අපි දෙන්නා දිහා පිච්චිලා අලුවෙන බැල්මකින් බැලුවේ ඒ බැල්මට තාමත් බය හිතෙනවා
සිතුකිගෙ අම්මා අද රැ මෙහෙ ඉන්න කියලා මම වොශ් එකක් දගෙන සිතුකිගේ ඇදුමකුත් ඇදගෙන සිතුකිවත් තුරුල් කර ගෙන නිදා ගත්තා
උදෙම කඩි කුලප්පුව වගේ සිතුකි එහාට යනව මෙහාට යනවා මං හිතන්නේ පලවෙනි දවසෙම පරක්කු වෙලාද කොහේද මාට බයි කියලා කැමත් නොකා වැඩට ගියා
මං ගැන කිව්වොත් මම lee yoon he මාත් සිතුකිගේ වයසමයි අවු 21 තම පොඩි සිතුකි මට හමුවුනේ cafe එකක ඉන්නකොට එයාත් මං වගේ bts army කෙනෙක්
එයාගෙ අක්කාත් එහෙමයි bts අතක් ඇලිලුවොත් ඇති උන්නි නම් කලාන්තෙ දන්න වගේ එච්චර පිස්සුක් නිබුනේ මායි සිතුකිත් එහෙම තමයි
මගේ bias තමයි ජිමින් ඔප්පා මම පණ ඇරලා හිටියේ ජිමින් ඔප්පාට අනිත් ඔප්පාලාටත් එහෙමයි අපි තුන්දෙනා එකට පිස්සු වැඩ කලා
ඊයේ උන වැඩේන් නම් උන්නි මායි සිතුකියි එක්ක සති දෙක විතර යනකන් කාතා කරන එකක් නැති වෙයි
ටික වේලාවකට පස්සේ මම ඇදෙන් බැහැලා මුන හොද ගෙන වොශ් එකකුත් දගෙන මම ඊයෙ ඇදන් අපු ඇදුමත් ඇදගෙන යන්න ලැස්ති වෙලා පඩිපෙල බැහැලා කුස්සියට ගියා
👩 යොන් හි දැන්නද නැගිට්ටේ
🌸 ඔව් අජුන්මා මං දැන් ගෙදර යන්න හැදුවේ
👩 උදේට කාලාම යන්න නිතුත් කන ගමන් ඉන්නේ ඔයත් යන්න ඉක්මනට නැත්නම් නිතු ඔතන තියන ඔක්කොම කැම ටික කයි ඉක්මනට යන්න
🌸 හරි අජුන්මා ඔයා තමයි හොදම
👩 හරි හරි බොරුවට බාටර් ගන්න එපා ඉතින්
🌸 බොරු නෙමෙයි කිව්වේ ඇත්ත
සිතුකිගේ අම්මත් හරියට මගේ අම්මා වගේ එයා මට සැලකුවේ එයාගෙම දරුවෙක්කට වගේ අපි හම්බෙලා අවුරුදු තුනක් වගේ පොඩි කාලයක් උනාට අවුරුදු දහයක වගේ බැදිමක් තිබ්බේ
VOUS LISEZ
❤️❤️MY LOVE❤️❤️ || Complete
Fanfictionජිවිතේට ගොඩක් අය එනවා වගේම යනවා ඔයාගේ soulmate එහෙමත් නැත්නම් ආත්මසහකරු කොහේ ඉදියාත් ඔයගේ ජිවිතේට එයි 🙂🥀 අමතක නොවන මතකයන් සමග ගලාගෙන යන ජිවිත රැසක කතාව 🍂 එහෙනම් මෙ කතාව කියවන්නම වෙනවා ❤️❤️ මේ මගේ පලවෙනි ff එක මේක boring වෙයිද දන්නෙ නෑ 🌝 Cover m...