හායි ඉතිම් කට්ටියට 😌❤️
එපියක් කියලා හිතපු අය මේ කොනට 👉
ඉතින් ඔයලා මම update දෙනකන්ද බලන් ඉන්නේ එහෙනම් තව සතියක් විතර ඉවසන්න මොකද මම ලිව්වෙ නෑ එපිය 😅💔
සමාවෙන්න ඉතින් මම පරක්කු කරනවාට කතාව 🙁 මට මේ දවස් ටිකේ මුකුත් ලියන්න මුඩ් එකක් නෑ .... කම්මැලි මට 😪 wattpad inbox එකෙ msg ඇවිත් තිබ්බා දැක්ක කතාව දෙන්න කියලා 😶
මෙහෙම ගියොත් මගේ රිඩස්නිම්ලා නැති වෙයිද මට කතාව පරක්කු කරන නිස 😐
ඇත්තම කිව්වොත් මගේ කතාව ලස්සනයිද 🙂 මට හිතෙන්නේ කැතයි කියලා මෙලො රහක් නෑ 🙁💔
හී..Description එක වෙනස් කලා 😊මේකයි මම කියන්න ආවේ ඔයාලට කතාව ගැන අහන්න ප්‍රශ්න තියෙනවා නම් මෙකෙ comment කරන්න
Ex - සිතු ඇත්තටම මැරෙයිද
ඔයාලට හිතෙන ප්‍රශ්න මගෙන් අහන්න මම උත්තර අරගෙන එන්නම් 🥰
stay safe gyus ♡︎
සාරන්ගේ ❤️❤️
චින්ගුලා 💜️💜️සිතු ♥︎
මෙයාව නේද මම මරන්නේ කියලා මතක් වෙනකොට 🥺🗡️💔
أنت تقرأ
❤️❤️MY LOVE❤️❤️ || Complete
أدب الهواةජිවිතේට ගොඩක් අය එනවා වගේම යනවා ඔයාගේ soulmate එහෙමත් නැත්නම් ආත්මසහකරු කොහේ ඉදියාත් ඔයගේ ජිවිතේට එයි 🙂🥀 අමතක නොවන මතකයන් සමග ගලාගෙන යන ජිවිත රැසක කතාව 🍂 එහෙනම් මෙ කතාව කියවන්නම වෙනවා ❤️❤️ මේ මගේ පලවෙනි ff එක මේක boring වෙයිද දන්නෙ නෑ 🌝 Cover m...