My Love ep 10

484 89 11
                                    

My love

Chapter 10

Sithuki p.o.v

ජන්කුක් ඔප්පාගෙන් ඇත් වෙලා මම එයා ගෙන් ඇහුවා ඔයා කොච්චර වෙලා මෙතන හිටියාද කියලා එයා කිව්වා මම මෙතනට එන්න කලින් කියලා

මන් ඉවරයි සිංදුවත් විනාස කලා මම  ප්පොලොව පලා ගෙන යන්න හිතෙන්නේ දැන් තමයි

🌹 මේ ඔයා මං කියන ඔක්කොම අහගෙන හිටියේ

🐰 ආ....... මේ  ඔව් 

🌹 මේ ඔයා ඔක්කොම අහගෙනද හිටියේ

🐰 ඔව් මේ මම හිතලා නෙමෙයි අනේ මට සමාවෙන්න

ඉවරයි අනේ දෙවියනේ මන් ඔබතුමාට  මොකද්ද කරපු වැරද්ද අපු වෙල්ලාවෙ ඉදන් භුමි වන්දනා කරනවා දැන් මට ලැජ්ජ කරනවා

ඔබතුමා මාර නපුරුයි ඇයි මටම මෙහෙම කරන්නේ

🐰 සිතුකි දැන් ඔයා කියපු සිංදුව වගේ එකක් නේද

කලා කරෙන්කො මාටියො කිව්වලු දැන් දිපන්කො උත්තර මොනවාද කියන්නේ

🌹 ආ ..මේ.. මම..මේ නිකන් කිව්වේ මං ඒ ආසම සිංදුව නිසා

🐰 ඔයාගේ voice එක ලස්සනයි සිංදු කියනකොට එක නෙමෙයි ඔයා කාටද ඒ බැන්නේ

🌹 ආ මේ ඒයා මගේ මේ ඒයා

🐰 කියන්න බැරි නම් කමක් නෑ මම බල කරන්නේ නෑ

මට මේ දුක තවත් හිර කරන් ඉන්න බෑ මම තම මේක කටවත් කියලත් නෑ ජන්කුක් ඔප්පාට කියනවාද කෙටියෙන් කිව්වොත් මගේ හොදම යාලුවාටත් මගේ අක්කාටවත් කියලා නෑ මම මේක කියල මගේ හිත නිදහස් කර ගන්න ඔනි ඊට පස්සේ මම මේ ඔක්කොම දෙවල් හිතන්නේ නැතුව මගේ ජිවිතෙ අලුතින් පටන් ගන්නවා 

🐰 මොනවාද ඔච්චර කල්පනා කරන්නේ

මං මෙච්චර වෙලා මනෝ ගහන්නද ඉදලා තියෙන්නෙ ලැජ්ජාවෙ බැහැ

🌹 නෑ මුකුත් නෑ ඔය බගෙට බාගයක් දන්නවානේ දැන් ඉතින්  මං ජන්කුක්ශිට ඔක්කොම කියන්නම්

🐰 ඔයාගේ කැමත්තක් හැබැයි මට ශි ශි ගන්න එපා

🌹 අරස්සෝ ඔප්පා දැන් හරිද

               ❤️❤️MY LOVE❤️❤️    || Complete Where stories live. Discover now