MY Love EP 29 part 1

435 64 28
                                    


Jimin pov .....

🐰 හියුන් ඕය ඇති

🐥 ohh ... කු..කි ඕ .. ඔයානේ මේ මොකො .. බොගේ කෙහෙල් කි..රි එක ම..මං උස්සයි කියලා බලා..න්නද ආවේ

🐰 අනි හියුන් ... දැන් යමු නිදා ගන්න ඕය ඇති බිව්වා

🐥 නෑ කුකි මට මදි .. තාමත් මෙතන රිදෙනවා මෙතන

A/N Pov ...

ජිමින් තමන්ගේ පපුවට ගාගහාම ජන්කුක්ට කිව්වා ජිමින්ගේ වේදනාව කොච්චරද කියලා ජන්කුක්ට තෙරෙන්න වැඩි වේලවක් ගියේ නෑ එයාලා එක කුසේ උපන් සහොදරයො නොවුනාත් මේ කොල්ලො හත් දෙනාට අනිත් එක්කෙනාගේ වෙනසක් වුනාත් ඉක්මනට අදුර ගන්න පුලුවන්

🐰 කොටො තමුන් තව බිව්වොත් තව අගල් දෙකක් කොට කරන්නෙ මං

🐥 කොට කරපන් ජන්කුකා .... මාත් මනුස්සයෙන් මං .. මං යොන්හිට මගේ පණ තරම් ආදරේ කලා උඹ දන්නාවනේ ජන්කුකා ... එත් ඇයි බං මට මෙහෙම කලේ .... මගේ ආදරේ මදි වුනාද ... මගේ සල්ලි මදි වුනාද එකිට ... එත් ඇයි ජන්කුකා මාව රවට්ටගෙන තව කොල්ලෙක් එක්කත් ඉන්නව මගෙ ඇස් දෙකටම ... දැක්කා මං ජන්කුකා ... මගේ මේ ඇස් දෙකෙන්ම දැක්කා ...

🐰 හියුන් ... යොන්හි ඔයාව .. ඒ කියන්නේ

🐥 ඔව් ජන්කුකා මං ඒකිට රැවටුනා බොරු අහිංසක කමක් පෙන්නලා මාව රැවැට්ටුවා එකට සිතු හහ්හ් ...

🐰 මොකක් .. සිතු මොකක්ද කලේ හියුන්

🐥 සිතුත් මුල ඉදන් මේ දෙවල් දැන ගෙන ඉදලා ඒදා අපු දවසේ යොන්හිව සිතු ඇදගෙන ගිය දවසේ කියපු ඔක්කොම දේවල් මං අහගෙන ඉදියා

🐰 සිතු .. මට ඒ කියන්නේ

🐥 අනි ජන්කුකා සිතුගේ වරදක් නෑ එකි කිව්වේ මාව යොන්හිට අතඅරින්න කියලා එත් ... ඇයි බං මාව හැමොම රවට්ටාන්නෙ ....

ජිමින් ජන්කුක්ගේ උරහිසට ඔලුව තියාගෙන අඩන්න ගත්තා පිරිමියෙක්ට අඩන්න බැරිද එයාලගේ හිත ශක්තිමත් කරගෙන ඉන්න ඔනිද හැම වේලාවේම ආදරේ කියන දේට පුලුවන් හැමොම අඩවන්න වගේම සතුටු කරන්නත්

අපි කොච්චර දෙවල් වෙනස් කරන්න හැදුවාත් දෛවයට ඔනි විදිහට ඒ දෙවල් වෙන්නෙ අද යොන්හි ජිමිනාව රැවැට්ටුවාට හෙට ජිමිනාට යොන්හිට වඩා හොද ලස්සන කෙල්ලෙක්ගේ ආදරේ ලැබෙන්න පුලුවන් අද ජන්කුක් සතුටින් ඉදියාට හෙට වෙනකොට ඒ සතුට නැති වෙන්න පුලුවන්

               ❤️❤️MY LOVE❤️❤️    || Complete Место, где живут истории. Откройте их для себя