My Love ep 12

467 89 4
                                    

Nithuki p.o.v

අරුන් දෙන්නා නිදා ගන්න ගියාට පස්සේ අම්මායි තාත්තායි මට හොදටම බැන්නා මම පව් නැද්ද මටම විතරක් බනින්නේ

අපරාදේ මට විතරක් තනියම සොජු බොන්න තිබුනේ අනිත් එක අපේ ගොන් නංගි නිසා මේ දවස් ටිකේ මට කනක් ඇහිලා ඉන්න නෑ අපේ අම්මාගෙ කටේම තියෙන්නේ නංගි රස්සාවක් කරනවා ඔයා තමයි ගෙදරට වේලා ඉන්නේ කියලා

දැන් ඔකටත් එක්ක තමයි බනින්නේ මට කනක් ඇහිලා ගෙදර ඉන්න නෑ බනිනවා බනිනවා ඉවරයක් නෑ ඉක්මනට රස්සාවක් හොයා ගන්න ඔනි නැත්නම් ගෙදර ඉදලා ඉවරයි

දැන් තමයි අවසන් තිරනය මගේ ජිවිතෙත් මරණයත් අතර සටනක ඉන්නේ කියන්න සතුටුයි මට උදා වුනේ මරණය මගේ ක්‍රෙඩිට් කාඩ් එකක් ගත්තා අනික මගේ නිදහාස මට ගෙදරින් එලියට යන්නත් තහනම් මේ සතිය හරියට ඉන්න වෙන්නේ මැරුනා වගේ තමයි

අම්මාටයි තාත්තාටයි හිතින් බැන බැන මගේ රූම් එකට ගිහින් දොර වහ ගත්තා මම අර ගොං නම්බියො දෙන්නාට සාප කලා මට මේ කරපු දේට

අනේ ජින් ඔප්පේ මට ඔයා ලගට එන්න ඔනි අද ආපු වෙලාවෙ ඔයා ඔය ලස්සන මුන බලා ගන්න බැරි වුනානේ ආපරාදේ ලගටම ඇවිල්ලා සික් විතරක් අපි දෙන්නා දැන් නිදා ගමු ජින් පැටියො ( ජින් පැටියෝ කිව්වෙ RJ ට ) ජින් ඔප්පෙ හොදට නිදා ගන්න රැට එන්න මගේ හින වලට good night ඔප්පේ .......

           ..................Time passed ..........

මං අපේ නංගි වගේ නෙමෙයි උදේම නැගිටලා වොශ් එකක් දාගෙන අම්මාට කැම හදන්න උදව් කලා අද පලවෙනි දවස නේද වැඩට යන සිතු තමත් නිදි නැගිට්ටම අපිට බැන බැන තමයි වැඩ කර ගන්නේ අපි පලිද එයා නැගිටින්න පරක්කු වුනා කියලා

😹 අම්මේ නංගිව ඇහෙරවානේ නැද්ද අද තමයි වැඩට යන පලවෙනි දවස පලවෙනි දවසෙම පරක්කු වෙන්නද කොහෙද හදන්නේ

👩 ඔව් මයි නෙද සිතු නැගිටිනවා ඉක්මනට (අම්මා කෑ ගහගෙන සිතුගේ රූම් එකට ගියේ )

මේ ගොනා කවදා හැදෙයිද මන්දා එකටත් එක්ක එකාටම සෙට් වෙන යාලුවා

🌹 අම්මේ උදේම නැගිට්ටවන්න බැරි වුනාද දැනටමත් පරකුයි

මම කිව්වේ කෑ ගහනවා කියලා මර ලතොනි දෙනවා නැගිට්ටුවේ නෑ කියලා

               ❤️❤️MY LOVE❤️❤️    || Complete Où les histoires vivent. Découvrez maintenant