MY Love Ep 30

371 63 90
                                    


Sithuki pov ....

මම දැක්කේ ජන්කුක් හිනා වෙවි TXT කොල්ලො ටිකත් එක්ක කතා කරන විදිහ 🙂

එත් මගේ හිනාව මොහොතක නැති වුනේ ජන්කුක් එක්ක ඉන්න කෙනා දැකලා ඔව් ඒ සුමි hybe එකට ආව talented choreography කෙනෙක් බැලුවොත් ජන්කුක්ගේ කරේ එයාත් තව එකිව ලං කරගන්නවා හිත රිදුනාත් මට තව දුරටත් එයාව අයිති නැති නිසා ඉවසගෙන ඉන්නේ

🧡 නුනා .....!!!

මම පොඩි හිනාවක් දැම්මා හරියට හිනා නොවි බැරිකමට දැම්මා වගේ

💛 නුනා ඔයා ආවාද

🌹 නේ beomgun

අයිශ් මට තනිවෙන්න ඔනි එත් මොනවා කරන්නද මෙතන ඉන්න එපැයි

( 🧟 - සුමි )

🧟 oh... සිතුකිශි මට coffee එකක් ගෙනවාද

🌹 මම..

🐰 ඇහුනේ නැද්ද සුමි coffee එකක් ගෙන්න කියනව ඉක්මනට ගෙනවා එක වැඩකරන එවුන් ගරු කරන්නවත් දන්නෙ නෑ

ජන්කුක්ගේ වචන පිහිතුඩකින් අනිනවා වගේ දැනෙන්නෙ 😖 මම මොනවා කලාටද එයා එහෙම සලකන්නෙ

🌹දේ ජන්කුක්ශි

මම practical room එකේ දොර අරින්න අත තියෙනකොට ඇස් දෙක බොද වුනා දොරට ටිකක් බර වෙලා ආයිත් ඇස් පෙනිම හදාගෙන දොර අරිනකොට ඔලුවෙන් අමුතු වේදනාවක් එක්කම මගේ වටේම කලුවර වෙලා යනවා මට දැනුනා

Author pov ...

සිතු සිහිය නැතිවෙලා practical room එකේ පොලවට ඇදගෙන වැටෙනවාත් එක්කම ඇතුලේ ඉදපු සේරම බය වුනා . හැමොම සිතු ලගට දුවලා ගියා හැබැයි හැමොම කිව්වාට ජෙකෙ සුමි දෙන්නා ඇර 😒

( ඕතරයා - ඇයි උබලා දෙන්නාට යන්න බෑ

සුමි - ඕය 3rd class කෙල්ලො ලගට යන්න පිස්සුද ඩාලින් 😌

ඕතරයා - අනේ මම කියන්නේ නෑ 3rd class කෙල්ල 😒 )

කවුරු කතා කලාත් සිතු ඇස් ඇරියේ නැති නිසා හැමොම බය වුනා හොබි ඉක්මනට එයාගේ මාක්ස් එකයි කැප් එකයි දාගෙන සිතුව හරහාට වඩා ගෙන එයාගේ diver මින් යොන්ටත් කතා කරගෙන hospital එකකට ගෙනිච්චා

Hobi pov ....

🦊 සිතු ඇස් අරින්න මැනික ... අනේ ඔයාගේ හොබි ඔප්පාව බය කරන්න එපා මැනික ...

               ❤️❤️MY LOVE❤️❤️    || Complete Onde histórias criam vida. Descubra agora