My Love EP 23

422 75 12
                                    

My love

( දැන් කතාවේ අවුරුද්දක් පහුවෙලා හොදේ කතාව ඉක්මනට ඉවර කරන්න ඔනිනේ 😁 එහෙනම් දැන් කතාවට යමු )

Sithuki p.o.v

මම big hit එකෙ වැඩට ගිහින් දැනට අදුරුද්දක් වෙනවා ආ.. කියන්න බැරි වුනානේ එදා මායි කුකියායි බැල්කනි එකෙ ඉන්න වෙලාවේ ජින් ඔප්පා අපේ අක්කාගෙන් කැමත්ත අහලා මේ අවුරුද්ද ඇතුලට මගේ ජිවිතේ ගොඩක් තැන් වෙනස් වුනා මං කුකියාගේ personal makeup artist වුනා ඒ වගේම අපි දෙන්නා වෙනදාටත් වඩා ආදරේන් ඉන්නවා එත් තාම big hit එකෙ අය දන්නෙ නෑ අපි දෙන්නා ආදරය කරනවා කියලා එක ගැන දන්නේ ඔප්පලා ටිකයි අක්කායි යොන්හියි සොහි උන්නියි විතරයි 😁

සුගා ඔප්පා සොහි උන්නි දැන් ආදරය කරනවා ටේ ඔප්පායි kang yujin උන්නියි ආදරය කරනවා එයා actress කෙනෙක්  හොබි ඔප්පාට නම්ජුන් ඔප්පා කියන්නේ හොබියො අපිත් ඉක්මනට කෙල්ලෙක් හොයා ගමු බං කියලා ඇයි දැන් ඒ දෙන්නා විතරනේ තනිකඩයිනේ 😐

ජිමින් ඔප්පා මේ දවස් ටිකේ දුකින් වගේ ඉන්නේ මං ඇයි කියලා ඇහුවාම මුකුත් නෑ කියනවා මෙ අවුරුද්ද ඇතුලට මට යොන්හිගේ වෙනසක් තෙරුනා හරියම මට මොනවා හරි හංගනවා වගේ මං මොකක්ද කියලා ඇහුවාම එයා කතාව වෙනස් කරනවා 😶

අද මං ඔප්පලා ටික බලන්න drom එකට යනවා මගේ කොල්ලාව බලන්න එපැයි මොකක් වෙලාද දන්නෙ නෑ ඊයේ කොන්සට් එකක් තිබ්බ නිසා මාසයක් ඔක්කොටම නිවාඩු දුන්නා මං විතරක් නෙමෙයි අක්කාත් එනවා යන්න drom එකට යුජින් උන්නිත් එයිද දන්නෙ නෑ සොහි උන්නි ටිකක් හවස් වෙලා එන්නම් කිව්වා

Time passed ....................

🌹 අම්මේ ..... තාත්තේ..... !!! අපි යනවෝ

😹 මේ බං තො මුලු ගමටම කියනවාද අපි යනවා කියලා 😂

🌹 😁

👨 සිතු නිතු ඔයලා ඔය කොහේද යන්නේ 🤨

😹 ආ.. ආ...මේ අපි මේ යලුවො ටිකක් හම්බවෙන්න යන්නේ😰

🌹 ඔව් .. තාත්තෙ

අපි දෙන්නා තම අම්මාටයි තාත්තාටයි කිව්වේ නෑ අපි දෙන්නාට කොල්ලො දෙන්නෙක් ඉන්නවා කියලා

👩 නිකන් යලුවො වෙන්න බැ 😏

🌹 අනේ අම්මේ නිකන් යාලුවො තමයි

               ❤️❤️MY LOVE❤️❤️    || Complete Hikayelerin yaşadığı yer. Şimdi keşfedin