Sithuki p.o.v
මන් පොල්ගහ එක්ක ඇතුලට යනකොට මට කවුද කතා කලා මම හැරුනා
(ඒ හිටියේ මගේ කෂ් එකක් වුනු lee minhyun එයා මට හම්බ වුනේ fb එකේන් අපි දෙන්නා හොදම යලුවෝ වුනා හරියට මායි යොන් හි වගේ මං එයාල කැමැත්ත කියන්න කලින් එයා වෙන කෙල්ලෙක් එක්ක යලු වුනා.
මං ගොඩක් ඇඩුවා ඇයි එයා මං කැමැත්ත කියන්න කලින් වෙන කෙනෙක් එක්ක යලු වුනේ කියලා මං bts ලගේ සිංදු අහලා තමයි හිත හදා ගත්තේ අවුරුදු තුනක එකපාර්ශික ආදරේ කොහොම අමතක කරන්නද
එයා හිටියේ වෙන කෙල්ලෙක් එක්ක මගේ හිත ගොඩක් රිදුනා මං අමාරුවෙන් හිතේ තිබුන වේදනාව ඉවසගෙන හිටියේ මම පෝන් එක ගන්න බැග් එක අදිනකොට මගේ බැග් එකේ ටිටැග් එක වැටිලා එයා එක දෙන තමයි මට කතා කරලා තියෙන්නෙ )
එයා මට ටිටැග් එක දෙනකොට ඇහුවා ඔයා සිතුකි නෙද කියලා මං කිව්වා ඔව් කියලා අවූරුදු 3කින් නෙද හම්බුවුනේ මං ඔව් කිව්වා ආ මේ මං කිව්වා මගේ gf එයා මට hi කිව්වා මත් ඉතින් hi කිව්වා අපි දෙන්නා ඊලග මාසේ marry කරනවා.
ඔයත් එන්න මගේ වෙඩින් එකට එයා මට එයලාගේ වෙඩින් කාඩ් එක දුන්නා මං එක අරගෙන බැග් එකට දාත්තා මොකද මට එක බලන්න හිත ඉඩ දුන්නේ නැති නිසා .ඊට පස්සේ ඒ දෙන්නා කම්පැනි එක ඇතුලට ගියා . ඇයි මටම මෙහෙම වෙන්නෙ මම කොච්චර සතුටින්දා අවේ bts ලා බලන්න ඒ සතුටත් විනස කලා කියලා හිතහිතා ගියේ පොල්ගහ එක්ක pdනිම් ව හම්බු වෙන්න මම පොල්ගහ එක්ක pdගේ office එක ඇතුලට ගියා .
👱Hello ms. Sithuki our new makeup artist and fashion designer
🌹 අන්‍යොසේයෝ pd nim , නා සිතුකි අකාර්ශා ඉම්මිදා....
👱 you can speak in korean
🌹 a little bit
👱 ඔයාට ඔනි නම් මේ අයතනයෙන් අයින් වේන්න පුලුවන්න , bts ලාගේ private තොරතුරු පිටට දෙන්න බැහැ
🌹 දේ අරස්සෝ( pd nim උන්නි කෙනෙක්ට කතා කරලා කිව්වා මට company එක පෙන්නන්න කියලා මත් ඉතින් pd nimට අචාර කරලා උන්නි එක්ක ගියා
🙎ඔයාට වයස කියදා?
🌹21 යි
🙎තම පොඩිනේ
🌹මම පොඩි නැ හරිදා
🙎හරි හරි ඉතින් ඔයා ඕකට ඔච්චර කේන්ති ගන්න ඔනිදා ඔයා අපේ රටේ කෙනෙක් වගේ එත් ඔයගේ නම වෙනස්
🌹මම ශ්‍රි ලංකාවේ කෙනෙක් මම ඉපදුනෙත් එහේ
🙎එත් ඔයා කොරියවේ කෙනෙක් වගේමයි
🌹 හ්ම්ම්ම්
🙎මේ තියෙන්නෙ reacording room එකමේ තියෙන්නෙ dressing room එක අපි දෙන්නා ඉන්නෙ එකම department එකේ ඔයා නංගී මම අක්කා වගේ ඉමු
🌹අක්කාට වයස කියදා
🙎 මට 25 යි
( මායි උන්නි හොදට fit වුනා මයි එයයි දැන් හොද යලුවෝ වගේ )
එක සැරෙටම කව්ද තල්ලු කරගෙන ගියා මම බිම වැටුනා මට ඒ වෙලාවෙ මාරම තරහක් අවේ මම අමාරුවෙන් නැගිට්ටා උන්නිත් මට උදව් කලා කොන්ද හොදටම රිදෙනවා
එදත් වැටුනා bighit එකෙන් තොර ගත්ත දවසේ ඒ රිදිල්ලත් තම තියනවා මම නැගිටලා බැන්නා හොදටම ඒ අපු තරහට බැනලා තියෙන්නෙ සිංහලෙන් උන්නි අහනවා ඔයා දැන් මොනවද කිව්වේ කියලා අපරදේ මගේ වචන ටික බැනපු අපු දවසෙම චොර වුනා ලැජ්ජාවේ බෑ මාව තල්ලු කරපු කෙනා මං දිහා බැලුවා එයා මං ලගට දුවගෙන අවා මං කොන්ද අත ගාගා එය දිහා බැලුවා ..............
ඒ කව්රු වෙන්න ඇත්ද ..........
අනේ සොරි කතාව දන්න බැරි වුනට අම්මා එක්ක රන්ඩු ඊලග කොටස මේ සෙනසුරද දන්නාම්😍😍😘😘
VOUS LISEZ
❤️❤️MY LOVE❤️❤️ || Complete
Fanfictionජිවිතේට ගොඩක් අය එනවා වගේම යනවා ඔයාගේ soulmate එහෙමත් නැත්නම් ආත්මසහකරු කොහේ ඉදියාත් ඔයගේ ජිවිතේට එයි 🙂🥀 අමතක නොවන මතකයන් සමග ගලාගෙන යන ජිවිත රැසක කතාව 🍂 එහෙනම් මෙ කතාව කියවන්නම වෙනවා ❤️❤️ මේ මගේ පලවෙනි ff එක මේක boring වෙයිද දන්නෙ නෑ 🌝 Cover m...