My Love ep 11

483 92 6
                                    


Sithuki p.o.v

At big hit ent...... 🏢🏢

ඔප්පලාටත් අපේ රටේ කැම ජාති කන්න අස හිතිලා එයාලටත් එනකොට හෙට අරන් එන්නලු . කැම ටික ඔක්කොම කලා අයිත් ගියේ උන්නි එක්ක මේකප් රූම් එකට වැඩිය මේ දවස් වල වැඩ නැති නිසා මායි උන්නියි වල්පල කියව කියව හිටියා.

🧑 මං ඔයාට සිතු කියලා කිව්වට කමක් නෑ නෙද

🌹 කියන්න උන්නි ගෙදර අයත් කියන්නේ ඒ නම තමයි

🧑 එහෙමද

🌹 ඔව් උන්නි මට විතරක් නෙමෙයි අක්කාටත් කියන්නේ නිතු කියලා  ( මාත් දත් තිස් දෙකම එලියේ දාගෙන ගොන් හිනාවක් දැම්මා )

🧑 අර ඔයා කියපු මොඩ අක්කාද මට පෙන විදිහට අක්කාට නෙමෙයි පිස්සු නංගිටද කොහෙද

🌹 උන්නි ඔයාත් එහෙමද ආආ........

ඒ කතාවෙත් වැරෙද්දක් නෑ ගෙදර අය නම් කියන්නේ අපි දෙන්නා ගිය ආත්මේ පිස්සන් කොටුවකලු ඉදලා තියෙන්නෙ ඒකලු  ඔයා ඒ ගති තම අත ඇරගන්න බැරි

🧑 මාත් මේ කලෙකින් මෙහෙම කතා කරනේ ඔව් ඉතින් කතා කරනකොට ඔයා ඉවරයක් නැතුව කියනවනවනේ ඒ වගෙම ඔයා හරි cute අනේ

🌹 යාආආආ ........ ඔන්නි මම විතරද ඔයාත් එහෙමනේ මට විතරක් කියන්නේ

🧑 හරි හරි තරහා ගන්න එපා ඉතින් ඇත්තනේ කිව්වේ

🌹 උන්නි වෙලාව කියද

🧑 5.25 යි වේලාව ඔයා දැන් ගෙදර යන්න ඔනි නෙද

🌹 ඔව් උන්නි

🧑 ගොඩක් දුරද ගෙදරට

🌹 ගොඩක් නැහැ පොඩ්ඩයි දුර

🧑 එහෙනම් ඔයා දැන් යන්න ගොඩක් රෑ වෙන්න කලින් මම ඉන්නේ මේ ලග නිසා මට පරක්කු වුනාට අවුලක් නැහැ

🌹 එහෙනම් බායි උන්නි හෙට එනකොට අරවා ගෙන්නම්

🧑 රසට ඔනි හොදේ බායි පරිස්සමෙන් යන්න

🌹 බායි

               
            ..... Time passed ..........

big hit එකෙන් එලියට අවා අම්මෝ කියලා මටම මම කියා ගත්තා වැඩ වැඩිය නැතුව මෙහෙම නම්  concent එකකදි කොහොම තියෙද

               ❤️❤️MY LOVE❤️❤️    || Complete Onde histórias criam vida. Descubra agora