Hi මා රිඩස්නිම්ලා 🧡
පොඩි දෙයක් කියන්න ආවේ මම ඔයාලට trailer එකක් දුන්නා නේද කලින් එක මම වෙනස් කරනවා 😅
කතාව වෙනස් කලා හොදේ මම ටිකක් විතර
ඔන්න එහෙනම් අලුත් trailer එක ....😊
...................................................................................
Sithuki - මියානේ සාරන්ගේ කුකි 🙂 මගේ වැරදිවලට මට දඩුවම් ලැබිලා ඉවරයි මම සදහටම ඔයාගේ ජිවිතෙන් යනවා පණ 😞 හැමදාම සතුටින් ඉන්න
❤︎❤︎❤︎❤︎❤︎❤︎❤︎❤︎❤︎❤︎❤︎❤︎❤︎❤︎❤︎❤︎❤︎❤︎❤︎❤︎❤︎❤︎❤︎❤︎❤︎❤︎❤︎
Unknown - මියානේ අපිට මේකට කරන්න දෙයක් නෑ ඔයාට ............... එක නිසා සතුටින් ඉන්න
Sithuki - අනි ... අන්දේ ... මට ...
❤︎❤︎❤︎❤︎❤︎❤︎❤︎❤︎❤︎❤︎❤︎❤︎❤︎❤︎❤︎❤︎❤︎❤︎❤︎❤︎❤︎❤︎❤︎❤︎❤︎❤︎❤︎❤︎
Jungkook - හියුන් මොනවාද ඔයා මේ කියන්නේ ........ අන්දේ එයාට බෑ එහෙම කරන්න
Jin - මියානේ ජන්කුකා අපිට දෛවය වෙනස් කරන්න බෑ
❤︎❤︎❤︎❤︎❤︎❤︎❤︎❤︎❤︎❤︎❤︎❤︎❤︎❤︎❤︎❤︎❤︎❤︎❤︎❤︎❤︎❤︎❤︎❤︎❤︎❤︎❤︎❤︎Father - Jeon Junkook Will you accept as your wife .......
Jungkook - yes l do
Father - ............... Will you accept as your husband jeon jungkook
Unknown girl - yes l do
......................................................................................
මොකො වෙන්නෙ ඊලගට 😁 වෙනස්ම එකක් කරන්න යන්නෙ පොඩි හින්ට් මම කලින් එපිවල දිලා ඇති සිතු ගැන කල්පනා කරන්නකො ඉතින් 😊❤️
මේ මතක තියාගන්න හැම කතාවක්ම හොද අවසානයකින් නෙමෙයි ඉවර වෙන්නෙ 🥺
එහෙනම් ටිකක් ඔලුව අවුල් කරලා මම යනවා බායි රිඩස්නිම්ලා 😊❤️❤️❤️❤️
සාරන්ගේ ❤️❤️
චින්ගුලා 💜💜
VOCÊ ESTÁ LENDO
❤️❤️MY LOVE❤️❤️ || Complete
Fanficජිවිතේට ගොඩක් අය එනවා වගේම යනවා ඔයාගේ soulmate එහෙමත් නැත්නම් ආත්මසහකරු කොහේ ඉදියාත් ඔයගේ ජිවිතේට එයි 🙂🥀 අමතක නොවන මතකයන් සමග ගලාගෙන යන ජිවිත රැසක කතාව 🍂 එහෙනම් මෙ කතාව කියවන්නම වෙනවා ❤️❤️ මේ මගේ පලවෙනි ff එක මේක boring වෙයිද දන්නෙ නෑ 🌝 Cover m...