දගකාර ඇස් අස්සේ හදවතම රැදෙද්දි
මනමාල හිත එක්ක පැතුවෙ ඉන්නම රැදී
නිර්මලම ඔය ප්‍රේමෙ හැමදාම ලැබෙද්දි
මම කිව්වේ දුකට දැන් යන්න ඔබ දුර ඇදිහෙමින් හෙමින් දුකත් අද පෙම් කරලා මගේ හිතට
දුර යන්න බැයිලු මම දමා එක මොහොතකට
වැරදි වැටහුම් එක්ක සතුට දුර ඇදෙනකොට
දන්නෙ නෑ එදා මා ලියවුනා ඔබේ නමටතව පුංචි කාලයයි දන්නවා මම ඒක
දුක යන්නෙ නැතිවෙයිද
මොහොතකට එකම එක
ඔහු එක්ක දුටු හීන හරිම සුන්දර මතක
දුක එක්ක මම යන්නේ ඉන්නෙපා ඔබ දුකක- සිතු -
එක ගොඩක් ලස්සනයි අක්කේ කුමාවො ඔයාට 🥺❤️
සාරන්ගේ ❤️❤️
චින්ගුලා 💜️💜️
YOU ARE READING
❤️❤️MY LOVE❤️❤️ || Complete
Fanfictionජිවිතේට ගොඩක් අය එනවා වගේම යනවා ඔයාගේ soulmate එහෙමත් නැත්නම් ආත්මසහකරු කොහේ ඉදියාත් ඔයගේ ජිවිතේට එයි 🙂🥀 අමතක නොවන මතකයන් සමග ගලාගෙන යන ජිවිත රැසක කතාව 🍂 එහෙනම් මෙ කතාව කියවන්නම වෙනවා ❤️❤️ මේ මගේ පලවෙනි ff එක මේක boring වෙයිද දන්නෙ නෑ 🌝 Cover m...