My Love ep 20

476 88 13
                                    


Sithuki p.o.v

මොකද මේ මාව බාදාගෙන ඉන්නෙ අම්මො ඇගේ බර ගල් ගිලලාද මෙච්චර බර ඊයේ මොනවාද වුනේ මට මතක නෑනෙ  මොකාද මාව බදාගෙන ඉන්නෙ

මම පොඩ්ඩක් ඔලුව ඉස්සුවා ජන්කුක් ඔප්පා ....

🌹 ආආආඅ........!!

මගේ කටේ සද්දෙට ජන්කුක් ඔප්පා ඇහැරුනා එයත්

🐰 අම්මෝ...........!!!

කියලා කෑගැහුවා අපි දෙන්නාගේ කටේ සද්දෙට ඔක්කොමලා නැගිට්ටා මට ටිකෙන් ටික මතක් වෙන්න ගත්තා ඊයේ වුන දෙවල් සොජු බිලා කරපු දෙවල් මතක් වෙද්දි මට පොලොව පලාගෙන යන්න හිතුනා. මං බැලුවේ කුකියා දිහා එයා මේ කොහේද ඉන්නෙ කියලා කල්පනා කරනවාද කොහේද

🌹 අක්කේ නැගිටිනවා ............!!

මං එහෙම කියාගෙන ඉක්මනට කම්බරේට ගියා

යා මොඩියේ අම්මා කිව්වා නේද සොජු බිලා පිස්සු නටන්න එපා කිව්වේ දැන් නැටුවේ පිස්සු අම්මාට කටක් ඇරලා කියන්න පුලුවන්ද

තමන්ගේ දොනියො දෙන්නා කොල්ලො දෙන්නෙක් බදාගෙන නිදාගත්තා කියලා ගෙදරිනුත් එලවයි මාවයි අක්කාවයි මතක් වෙද්දිත් බය හිතෙනවා මම මනො ගහාගෙන ඉන්නකොට මතක් වුනේ අද වැඩ නේද කියලා

ඔලුව පැලෙන්න වගේ රිදෙනවා නිවාඩුවක් ගන්නත් බෑ මේ ලගදිත් ගත්තානේ මම වොශ් එකක් දාගෙන ඩෙනිමයි ටි එකකුයි ගහගෙන ලයිට් පොඩි මේකප් එකක් දාගෙන පල්ලෙහාට ගියා අන්තිම පඩිය තියනකොට අකුල පැටලිලා ගෙම්බා පොලේ ගැහුවා වගේ බිම සැක් වුනොත් වෙන්නෙ චාටර් වැඩනේ

අමාරුවෙන් කොහොම හරි නැගිට්ටා වැදුනු පාර නහයෙන් ලේ එනවාද මංදා මම නහය අල්ලලා බැලුවා ලේ එනවාද කියාලා

🌹 ලේ....!!

මට ලේ දකිනකොට කලන්තේ එනවා මොකද මිට අවුරුදු අටකට  කලින් වුනේ සිද්ධිය නිසා මගේ ජිවිතේ ගොඩක් ආදරය කරපු කෙනෙක් මගේ ඉස්සරහා නැතිවුනා ඒ සිද්ධිය වෙලා මම මාස දෙකක් සිහිය නැතුව ඉදලා තියෙනවා

( ඕතරයා - ඒ සිද්ධිය පස්සෙ කියන්නම් )

😹 සිතු බලන්න එපා ලේ දිහා

               ❤️❤️MY LOVE❤️❤️    || Complete Donde viven las historias. Descúbrelo ahora