My Love ep 25

444 71 38
                                    


3rd pov....

😹 ගායිස් මෙහෙ බලන්නකො අපිට පොඩි ප්‍රශ්නයක් අපි මෙහෙ දවසකට ඉන්නද හයුන්සු නැන්දාට පොඩ්ඩක් අසනිප වෙලා කියලා නිසා එයාව බලන්න යනවා කිව්වා එයාලා දැන් යනවාලු අපිට මෙහෙ ඉන්න කිව්වා

🌹 අනේ හයුන්සු නැන්දාට ගොඩක් ආමාරුද දන්නෙ නෑ

😹 හට් ඇටැක් එකක් ඇවිල්ලාලු

🦊 මේ එක නෙමෙයි දැන් ඔයලා මෙහෙ ඉන්නවාද

🌹 ඔයලාත් අපි නිසා කරදරයි නේද

💜️ එහෙම නෑ මගේ නැනො

🐰 නාකි හියුන් බලන්නකො දැන්ම නැනා කරගෙන මේ ඉන්නේ මගේ අනාගත වයිෆ්

🐨 ඔයල ඉන්න ඉතින් අපිට අවුලක් නෑ

🌺 මාත් ඉන්නම් එහෙනම්

🐯 ඕක මොකක්ද පැටියො ඔයාත් ඉන්න

🌺 😊😊

🌹 එක නෙමෙයි අපි ඉන්නෙ කොහේද

🐰 ඔයා ඉන්නේ මාත් එක්ක

🌹යාආආ....!! එහෙම බෑ

🐰 මං පොරොන්දු වෙනවා ඇගට අතක්වත් තියන්නෙ නෑ කියලා

🌹 promise 🤨

🐰 ok promise 😋

🌹 එහෙනම් මායි කුකියායි එකට

💜️ මායි නිතුයි එකට

🐯 ම්ම්ම්.. මායි යුජින් එකට

🦊 සැක් බලපන් නම්ජුනා කපල් කපල් නිදා ගන්නෙ දැන්

🐨 ඇයි මෙච්චර මේ ලොකේ කුරිරු

🦊 තනි ඇහැට ඇඩෙනවා නම්ජුනො

🐨 හ්ම්ම්😓

At night🌛🌙🌛🌙

Sithuki pov

මං කුකියාත් එක්ක එයාගේ රුම් එකට ආවා හිතේ පොඩි බයකුත් නැතුවාම නෙමෙයි මට කුකියාව විශ්වාසයි එයා මගේ විශ්වාසේ කවදාවත් කඩන්නෙ නෑ

🐰 මොනවාද ඔච්චර කල්පනා කරන්නෙ මං ඔයාව කන්නෙ නෑ

🌹මුකුත් නෑ

🐰 වොශ් එකක් දාන් මේක ඇදගන්න

කුකියා එයාගේ කලුපාට ටිෂට් එකකුයි කලිසමකුයි දුන්නා මං ඒ දෙකත් අරන් වොශ් රුම් එකට පැනගත්තා

               ❤️❤️MY LOVE❤️❤️    || Complete Donde viven las historias. Descúbrelo ahora