Present( අවුරුද්දකට පස්සේ කලින් chapter 27 දි නවත්තපු තැනින් ලමායි.... ඉතින් ඉක්මනට අතිතේ මොනවාද වුනේ කියලා දැන ගමු ... )
Sithuki pov ....
මිට අවුරුද්දකට කලින් අතිතය මතක් කර කර ඉන්නකොට කවුරු හරි කතා කරන සද්දෙට මං මේ ලොකේට ආවේ
🧡 නුනා.... නුනා ...... !!!
🌹අහ්හ්...වේ යොන්ජුනා
ඔව් ඒ යොන්ජුන් අලුතෙන් debut කරපු band එක txt කොල්ලො පහක් ඉන්නවා ඒ කොල්ලො පහම හරි හොදයි මට ගොඩක්ම කිට්ටු යොන්ජුන් මගේ පස්සෙන්මයි නැට්ට වගේ ඉතින්
🧡 මොන ලොකේද නුනා හිටියේ මං ඔයා කොච්චර කතා කලාද
🌹 මං වෙන කල්පනාවක හිටියේ යොන්ජුනා .... මියානේ ....
🧡 නුනා ඔයා හොදින්ද ඇයි ඇස්වල කදුලු
🌹නා කෙන්චනා...... යොන්ජුනා
මං එහෙම කියලා හැමොටම දාන බොරු හිනාව දැම්මා
💚 යාආආ.... යොන්ජුනා මොකො ඕය නුනාට කරන්නේ
🧡 කායි මං නුනාගේ කොන්ඩේට hairstyle එකක් දානවා පෙන්නෙ නැද්ද
මේ ටිකට මේ කොල්ලා මගේ කොන්ඩේ අල්ලගෙන විනාස කරනවා ... ඉස්සර පිට ගාවට තිබ්බ කොන්ඩේ දැන් දනහිස ගාවට දික් වෙලා .. ඉතින් හැමදාම මේ කොල්ලො පස් දෙනා එක එක වේලාවට මගේ කොන්ඩේට අනම් මනම් කර කර ඉන්නවා
🧡 = yeonjun
💚 = kai
🐹 = soobin
🐼 = tae hyun
💛 = beomgun( කොල්ලො සෙට් එකේ emoji ටික )
එත් එක්කම Practical room එකට ආවේ txt මැනේජර් ලී හියුන්
🤵 ගායිස් ... කෝ කට්ටිටම මෙහෙට එන්න
ඒ කියන පරක්කුවට කට්ටියම ලී හියුන් ඔප්පා ගාවට ගියා මාත් මගේ කොන්ඩේ හදාගෙන වාඩි වෙලා හිටිය තැනින් නැගිට්ටා
🤵 ඔයාලා තාම මේ Field එකට අලුත් නිසා pd nim කිව්වා ඔයාලාව training කරන්න කට්ටියකට භාර දෙනවා කිව්වා එහෙනම් පිලි ගන්න කට්ටියව
එත් එක්කම දොර ඇරගෙන ආවේ මං කවදාවත් ජිවිතේට මුණ ගැහෙන්න එපා කියපු කෙනා
💛 😶😱
🐼 සුම්බේ .....!!
🐹 ඔමෝ..... !!
ESTÁS LEYENDO
❤️❤️MY LOVE❤️❤️ || Complete
Fanficජිවිතේට ගොඩක් අය එනවා වගේම යනවා ඔයාගේ soulmate එහෙමත් නැත්නම් ආත්මසහකරු කොහේ ඉදියාත් ඔයගේ ජිවිතේට එයි 🙂🥀 අමතක නොවන මතකයන් සමග ගලාගෙන යන ජිවිත රැසක කතාව 🍂 එහෙනම් මෙ කතාව කියවන්නම වෙනවා ❤️❤️ මේ මගේ පලවෙනි ff එක මේක boring වෙයිද දන්නෙ නෑ 🌝 Cover m...