My Love ep 18

440 84 12
                                    


Sithuki p.o.v

මම ජන්කුක් ඔප්පා එක්ක කොස් ගැන කතා කරනකොට කොහේද ඉන්න අක්කාන්ඩිය අපේ කතාවට එකතු වුනා

😹 දන්නවාද මෙහෙම හිටියාට මේකා කැරපොත්තාට බයයි හූ කියනවා දැක්කොත්😳

🌹 ආ මම විතරද ඇයි ඔයා හුනාට බයයි නේ 😬

😹 මේ මට කට ගහගෙන එන්න එපා දත්සෙට් එක බඩට යන්න දෙන්නෙ හරිද 😠

🌹 ආ දෙනවා බලන්න මම කියනවා අම්මාට ඔයා කවිදු කියන එකාට කැමැත්තෙන් හිටියා කියලා ආසද මං එහෙම කියනවාට 😎

😹 කියනවාකො ඌට දැන් කෙල්ලෙකුත් ඇති මට මොකද 😔

🌹 ඒත් අක්කෙ ඒකා තමුසේට ගැලපෙන්නෙ නෑ හලො🙁

😹 දරාගන්න බැරි දුක ඒකා කැමැත්තෙන් ඉදලා තියෙන්නෙ අර සදුනිටලු බං😥

🌹 මොකාක් අර නරිච්චිට 😲

😹 ඔව් බං ඒකා ගිහින් කැමැත්තත් අහලා එකි කැමති වෙලා හිත රිදුනා ඒදා නම් 😭

🌹 ඊට පස්සෙ මොකො වුනේ🙄

😹 එකා සදුනිව marry කලාලු එකටත් එක්ක අපි සදාතනිකඩයි😭😭

🌹 පෙර කල කරුමයක් පටිසන් දෙනවාද කොහෙද 😢

😹 බෑ බං මට ජිවත් වෙන්නට මම මහවැලි ගගට පනිනවා 😵

🌹 මෙහෙ කොහේද බං මහවැලි හන් ගගට පැනපාන් ඉවරනෙ කතාව 😇

😹 මොකො බං කවුරුත් කතා නැත්තේ

🌹 දන්නෙ නෑ අක්කාන්ඩියේ

🌸 කතාව ඉවරද කවුද උන්නි කවිදු

😹 ඔනේ නැති ඔපදුපයක් නැනේ කටවහගෙන හිටු නේද නංගා

🌹 එක තමා අක්කේ

🌸 මෙතන ඉන්නෙ මං විතරක් නෙමෙයි

අපි දිහා ඔප්පාලා ටික කට ඇරන් බලන් ඉන්නවා අක්කයි මයි ගොන් හිනවක් දැම්මා😁😁

🐨 සිතු මෙතනද තැන

🌹 ඔව් ඔප්පා මෙතන තමා

ඔප්පාලා ටික වාහනෙන් බැස්සා ඊට පස්සෙ මායි අක්කායි යොන් හියි අපි තුන්දෙනා බැස්සා

🌹 ඔප්පාල ටික එන්න ඇතුලට

අක්කා ගෙදර password එක ගහලා දොර ඇරියා ඔප්පාල ටික ඇතුලට අවා මාත් ඉතින් මගේ room එකට ගිහින් වොශ් එකක් දගෙන black color bottom එකයි black color tshirt එකකුත් ඇදගෙන පල්ලෙහාට ගියා සාලේ සෝපා එකෙ ඔප්පාල ටික ඉදගෙන ඉන්නවා කෙලින්ම ගියේ කුස්සියට අක්කා මොනවාද දාගෙන කල්පනා කරනවා🤔🤔

               ❤️❤️MY LOVE❤️❤️    || Complete Donde viven las historias. Descúbrelo ahora