My Love ep 4

621 114 5
                                    


Sithuki p.o.v

මම කොන්ද අත ගාගා මාව වට්ටපු එකා දිහා බැලුවා ඒකා මගේ දිහාවට දුවගෙන අවා ... එකා දුවගේන අපු පාර  බ්‍රෙක් නෑ වගේ අයිත් මගේ ඇගටම වැටුනා. අනේ මගේ කොන්ද ඉවරයි. මට යාක්ෂයා අවේශ වෙලා හිටියේ මේකා අයින් වෙන්නෙත් නෑ. මම කිව්වා ඉක්මනින් මගේ ඇග උඩින් අයින් වෙන්න එකා ඉක්මනට නැගිට්ටා .

🌹උන්නි අද මගේ කොන්ද ඉවරයි.

මම ඔරවගේන මාව වට්ටපු එකගේ මුන දිහා බැලුවා මේ දැස පින්වංතයි ඒ හිටියේ junkook බනානා කිරි එකකුත් අතේ තියගේන වැරැද්දක් කරපු පොඩි එකෙක් වගේ බිම බලාගෙන ඉන්නවා

🐰අනේ මට සමාවෙන්න

🌹එකට කමක් නෑ (කමක් නැ කිව්වට කොන්ද ඉන්න බැ රිදෙනව වෙන කෙනෙක් හිටියොත් නම් යටි පතුලේ ඉදන් හම ගහන්නේ දන්නැ මගේ හැටි )

🙎 මේ ඉන්නේ ඔයාලාගේ අලුත් makeup artist and fashion designer

🌹 අන්‍යොසේයෝ  සිතුකි අකාර්ශා ඉමිදා

🐰ඔයා කොරියවේ කෙනෙක් නෙමෙද

🌹 නෑ මම ශ්‍රි ලංකාවේ කෙනෙක් (දකින දකින කෙනා නම ඇහුවහම අහන්නේ ඔයා කොරියවෙ කෙනෙක් නෙවෙද කියලා දැන් මට කියලා ශ්‍රි ලංකවේ කියලාම මගේ කටත් රිදෙනවා තව කිදෙනෙක් අහයිද දන්නේ නෑ තව )

🙎 සිතුකි මේ පැත්තේ තමයි  පැට්‍රිකල් රූම් එක මේ තියෙන්නෙ අනිත් bts සාමජිකයන්ට ඔයාව හදුන්වල දෙමු
( කටත් කලින් කුකියා පැට්‍රිකල් රුම් එක ඇතුලට ගියා ) ආ ....

🌹 උන්නි මගේ කොන්ද කැඩිලද කොහෙද ඉන්න බෑ රිදෙනවා .

🙎මේයාලට හදුනලා දිලා නර්ස් රූම් එකට යමු

( මම වෙදනාව හංග ගෙන පැට්‍රිකල් රූම් එක ඇතුලට ගියා උන්නි එක්ක මම හිමින් උන්නිගේ පස්සෙන් ඉස්සරහට යනකොට අයිත් කව්ද මාව තල්ලු කරගෙන ගියා මේ සැරෙත් මගේ කොන්ද බිම ඇනුනා ඇයි දෙයියනේ මටම මේහෙම කරන්නේ මේ තුන්වෙනි පාර කොන්දක් නෑ වගේ නැගිටින්න හැදුවා නැගිටින්න බෑ කැඩිලද කොහෙද උන්නි මාව නැගිට්ටවන්න හැදුවා එත් බෑ )

🌹 උන්නි මේ සැරෙනම් කොන්ද කැඩිලා ආ..... ඉන්න බෑ රිදෙනවා මේ තුන්වෙනි වතාව ( මාව වට්ටපු එක දිහා ඔරවලා බැලුවා මේ සැරෙත් junkook මුට මොනවා වෙලාද ආපු වෙලාවෙ ඉදන් මව වට්ටනවා )

🙎ඔයා හොදින්ද

🌹 උන්නි කොන්ද රිදෙනවා

එක සැරෙටම මාව කව්ද ඇවිත් වඩාගෙන සෝපා එකක් උඩින් හාන්සි කලා ...........

...............................................................

සිතුකිව කවුද වඩාගෙන සොපා එකක් උඩින් තියන්න ඇත්තේ

ඊලග කොටස සදුදාට දන්නම් 😍😍😘😘

               ❤️❤️MY LOVE❤️❤️    || Complete Tempat cerita menjadi hidup. Temukan sekarang