My Love Ep 24

407 71 37
                                    


Yoonhe pov......

📲📲

🐥 පැටියො ඇයි ඔයා අද ආවේ නැතේ සිතුයි නිතුයි නම් ආවා

🌸 අහ්හ්.. මේ මට වැඩක් වැටුනා එකයි මේ

🐥 හ්ම්ම් එහෙනම් මොකො කරන්නෙ ඔයා

🌸 මේ .. මුකුත් නෑ මං ඔයාට පස්සේ ගන්නම්

🐥 හා හරි එහෙනම් බායි

🌸 බායි...බායි..

මං ඉක්මනට call එක කට් කලා තව පොඩ්ඩෙන් මාව අහුවෙනවා

👽 බබා කාත් එක්කද කතා කලේ

🌸 අහ්හ්.. මේ අම්මා කතා කලේ අද ගෙදර එන්නෙ නැද්ද කියලා අහනවා

👽 අයියො පැටියො අම්මාට කියන්න අදත් එන්න වෙන්නෙ නෑ කියලා

🌸 හරි හරි පැටියො මං ඉක්මනට වොශ් රූම් එකට ගිහින් එන්නම්

මං ඉක්මනට ජුන්හො ගෙන් ඇත් වෙලා වොශ් රුම් එකට පැනගත්තා තව පොඩ්ඩෙන් අහු වෙනවා දැන් ඉදන් මිට වඩා පරිස්සම් වෙන්න ඔනි මං වොශ් රූම් එකේ කාණ්නාඩියෙන් මගේ මුණ දිහා බැලුවා

කවුරුත් නොදන්නා මං දන්න මගේ ඇත්ත ස්වරූපය සල්ලිවලට ආදරය වුනාත් පාවලා දෙන්න පුලුවන් මට. ඔව් මං ජිමින්ගේ සල්ලිවටලයි ප්‍රසිද්ධියටයි විතරයි මොඩ ජිමින්ට මං ආදරේ කලේ ජුන්හො එයා තමයි JR company එකෙ ceo මගේ first boyfriend එයාගෙත් සල්ලිවලට තමයි මං ජුන්හොට ආදරය කරන්නේ

අනිත් එකා මගේ මොඩ යාලුව සිතු එයාට මගේ ගැන සැකයක් ඇති වෙලාද කොහේද මං ගැන විස්තර අහනවා වැඩියි මේ කලේ පොඩ්ඩක් වැඩියෙන් පරිස්සම් වෙන්න ඔනි නැත්තම් මගේ පැලැන් ඔක්කොම විනාස වෙයි මට මහ පාරේ තමයි ඉන්න වෙන්නේ ජිමිනායි එයාගේ මොඩ අයියලා මල්ලිලා ටිකයි මං ගානට ගොනාට ඇන්දුවා ඒ වගේම අර මොඩ සිතුයි එයගේ අක්කායි සිතුගේ මුලු පව්ලම මං ගානට ගොනාට ඇන්දුවා

ඔයලා දන්නෙ මං අහිංසක යොන්හි කෙනෙක් විදිහට නම් ඔයලා ඔක්කොම වැරදි මං සල්ලි වෙනුවෙන් ඕන දෙයක් කරන්න ලැස්ති කෙනෙක් මගේ අම්මාවයි තාත්තාවයි උනත් මට සල්ලි වෙනු මරන්න වුනාත් පුලුවන්

👽 බාබා ඔයා ඕක ඇතුලට වෙලා තව කොච්චර වෙලා ඉන්නවාද

මං මනොලොකෙන් එලියට ආවේ ජුන්හේ කතා කරපු නිසා

               ❤️❤️MY LOVE❤️❤️    || Complete Donde viven las historias. Descúbrelo ahora