Jungkook p.o.vමම දැක්කෙ අහස දිහා බර කල්පනාවක ඉන්න සිතුව මම හිමින් හිමින් එයා ලගට ගිහින් බෙන්ච් එකෙ වාඩිවුනා එයා බය වුනාද කොහේද මං එක සැරෙටම බැලුවා .
🌹 වෙ...ඔප්පා ඔයා මාව හොදටම බය කල.. මොකද මෙතන කරන්නෙ
🐰 මං මේ ඇතුලේ ඉන්න බැරි නිසා පොඩ්ඩක් එලියට අවා එතකොට තමයි ඔයාව දැක්කෙ ( මං මෙයාව හොයාගෙන ආවා කියන්නද මටත් කියලා ආත්මගෞරවයක් තියෙනවානේ නැද්ද මෙයා හූම්ම්.😅 )
🌹 ආ එහෙමද මටත් කම්මැලි නිසා තමයි ආවේ
🐰 සිතු මං ඔයාගෙන් දෙයක් අහන්නද මේක මගේ යලුවෙක්‍ට වුන දෙයක්
🌹 කියන්නකො බලන්න ඔප්පා.(කපටි හාවාගෙ බැල්ම නම් මට ඇල්ලුවෙ නැ..😏🤔)
🐰 මේකයි එක කෙල්ලෙක් ඉන්නවාලු එයා එයාගෙ කලින් ආදරේ නිසා තමාත් විදවනවාලු එත් ඒ ආදරේ one side love එකක්. මේ කොල්ල මං කිව්වෙ මගේ යලුවා මේක දන්නවා මගේ යලුවා මේ කෙල්ලව දකින දකින සැරේට හදවත හයියෙන් ගැහෙනවාලු ඒ ඇයි
🌹 ඔයා නෑ සොරි මං කිව්වෙ මෙ ඔප්පගෙ යාලුවා ඒ කෙල්ලට කැමති ..ඉතින් ඒ කෙල්ලට තමන්ගේ හිතේ තියන දේ කෙලින්ම කියන්න කියල කියන්න යාලුවාට..අනික කලින් ආදරේ නිසා ඔච්චර දුක් වෙන්න එපා කියලා ඒ කෙල්ලට කියන්න
🐰 එහෙම හරියයිද ඒත් ඒ කෙල්ල මගේ යාලුවාව කැමති නැති වුනොත් ඒයට එක දරා ගන්න බැරි වෙයි
🌹 ඉතින් ඔප්පාට නැ ..මේ.. මං කිව්වෙ ඔප්පගෙ යලුවාට ඒ කෙල්ලත් කැමති නම් ඉතින් ප්‍රශ්නයක් නැහැනේ..දෙන්නට දෙන්නා ආදරෙයි නේ.
🐰 ආ...ශ්..මං නෙමෙයි අනේ මගේ යාලුවා
🌹 හරි හරි අනේ ඇයි ඔච්චර කෙන්ති ගන්නෙ ඔයා නෙමෙයි නම්(මෙ හාවාට යන කෙන්තිය බලන්නකෝ පොඩි එකාවගෙ නේ හුම්😂)
🐰 හරි හරි ඇතුලට යමු දැන් නැත්නම් අපි දෙන්නව කයි අර කට්ටිය
🌹 යමු ඉක්මනට
Sithuki p.o.v
මායි ඔප්පායි ගේ ඇතුලට ගියා පාටියට ඔනි සේරම දේවල් ලැස්ති කරලා කට්ටිය එකතු වෙලා
YOU ARE READING
❤️❤️MY LOVE❤️❤️ || Complete
Fanfictionජිවිතේට ගොඩක් අය එනවා වගේම යනවා ඔයාගේ soulmate එහෙමත් නැත්නම් ආත්මසහකරු කොහේ ඉදියාත් ඔයගේ ජිවිතේට එයි 🙂🥀 අමතක නොවන මතකයන් සමග ගලාගෙන යන ජිවිත රැසක කතාව 🍂 එහෙනම් මෙ කතාව කියවන්නම වෙනවා ❤️❤️ මේ මගේ පලවෙනි ff එක මේක boring වෙයිද දන්නෙ නෑ 🌝 Cover m...