MY Love EP 29 part 2

361 62 45
                                    


Sithuki pov ....

🌹 ඔයා මෙහෙ ...

💜️ මගේ නෑනා දැන්ද ගෙදර එන්නේ රෑ ගමන් වැඩිය එහෙම තියා ගන්න එපා සිතු

( ඕතරයා - යොන්හි කියලා හිතපු අයට තප්පර කාලක නිශ්ශබ්දතාවයක් 😌 )

🌹 හරි හරි ඔප්පා දැන් ඔයා යනවාද

💜️ ඔව් සිතු එහෙනම් මං යනො bye good night කෙල්ල

🌹බායි good night ඔප්පා

ජින් ඔප්පා කාර් එකත් started කරන් ගියා මං ජන්කුක් ගිහින්ද කියලා බලනකොට එයා තාමත් එතන ඉන්නවා ගෙදර යන්න ආස නෑ වගේ

( පොඩි 18+ වැඩි කැල්ලක් තියෙනවා හොදේ ඉතින් වැඩිය නෑ පොඩ්ඩයි 😁🖤 )

මං ඉක්මනට එයාගේ කාර් එක ලගට ගියා එයා ශිට් එකට බර වෙලා ඇස් දෙක ගියාගෙන ඉන්නවා stress එක වැඩි වේලාවද එයාට

මං ඉක්මනට කාර් එකට නැග්ගා එකට නම් එය බය වුනාද මංදා මාව දැක්ක ගමන් අමාරුවෙන් හිනා වුනා

🌹 කුකි ....

🐰 ම්ම්ම් ...

🌹 යන්නේ නෑ drom එකට

🐰 අනි දැන්ම යන්න බැ ඔයා යන්න ගෙදරට

🌹 මාත් ඉන්නවා ඔයා යනකන්

🐰 හ්ම්ම් ...

අපි දෙන්නාගෙන් කවුරුත් කතා කලේ නෑ මං ජන්කුක් දිහා බලාගෙන ඉදියා එයාගේ මුනේ වෙනස් වෙන හැම ඉරියව්වක් දිහාම හොදට බලාගෙන ඉදියා එයා මොනවාහරි හිතනවා එත් ඒ මොනවාද මාත් ලොකු හුස්මක් පිට කරලා බැක් ශිට් එකට පැන්නා

එකට නම් එයා ගොඩක් ගැස්සුනා මං බැක් ශිට් එකේ වාඩි වෙලා එයට මගේ උකුල පෙන්නුවා මොකද එයා ප්‍රශ්නේක ඉන්නවා නම් එයාගේ ඔලුව අතගානකොට ඒ ප්‍රශ්න ටිකක් හරි අමතක වෙනවා කියලා මං දන්නවා මං කියපු එක තෙරුනාද කොහේද එයාත් ඉදන් හිටපු ශිට් එකෙන් පැනලා බැක් ශිට් එකට ඇවිත් මගේ උකුලෙන් ඔලුව තියා ගත්තා මගේ මගේ ඇගිලි වලින් හිමිට එයාගේ කොන්ඩේ මාසජ් කලා

🐰 සිතු .....

🌹ඕඕ ...

🐰 අනි මුකුත් නෑ

🌹 ම්ම් ...

එත් එක්කම එයා ඉදපු තැනින් නැගිටලා මාව ශිට් එකට පෙරල ගත්තා මං ෆුල් හොල්මන් වෙලා ඉන්නේ 😳

               ❤️❤️MY LOVE❤️❤️    || Complete Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ