Sithuki pov ...🐯 එක නෙමෙයි සිතු ඔයා හයිබ් එකෙන් අයිත් වෙනවාද
🌹 කෑහෑ කැහැ... ක...කවුද කිව්වෙ ඔප්පා
බිබි ඉදිය වතුර එකත් හිර වුනා කවුද ඒක කිව්ව ගොං හරකා
🐯 kai කිව්වෙ
මොකක් කායි අයිශ් ....
🌺 ඇත්තද සිතු ඔයා අයින් වෙනවාද
හැමොම මගේ දිහා බලාගෙන ඉදියේ උත්තරයක් දෙනකන් හොබි ඔප්පා ඇර හොදේ ඉතින් ඔක්කොම කිව්වාට 🙂
🌹 නේ ඔන්නි මම resignation letter එක භාර දිල ඉවරයි අලුත් කෙනෙක් ආපු ගමන් මම හයිබ් එකෙ නෑ
🖤 හේතුව
මෙච්චර වෙල මුකුත් නොකිව්ව යුන්ගි ඔප්පා කතා කල හෙන කාලේකින් ඕය ඔප්පා මාත් එක්ක කතා කලේ හරියට මම ගියපු වේලාවකට නිදි හො ප්රැටිකල්නේ 🥲
🌹පොඩි rest එකක් ගන්න හිතුවා ඔප්පා කියන්න බැනේ කොයි මොහොතේ මැරෙන්න වෙයිද් ආ.ව්...
මගේ අත මොකෙක් හරි එකෙක් හයියෙන් කොනිත්තුවා
මම රවලා හොබි ඔප්පා දිහා බැලුවා එකා හිනාව කාගෙන ඉන්නවා
🌹 යාඅ... හොබාරින් !!!!
🦊 ඇයි ඇයි සිතු
🌹 යමුකො ගෙදර තමුන්ව අල්ල ගන්න
🦊 මාව කොහොම අල්ලන්නද පැටියො ඔයා
හොබි ඔප්පා මගේ කොන්ඩේ අවුස්සලා නලලට කිස් එකක් දුන්නා
🌹 ඔයාව අල්ලන්න ක්රම තියෙනවා බාබා
මම ඇස් හිනි කරලා කියනකොට ඔප්පාට මං කියපු එක තේරුන නිසාද කොහේද බය වුනා 😅😏
මම ඉක්මනට ෆොන් එකෙන් දිල් ඔන්නීට කොල් එකක් ගත්තේ අර කුරිරු බැල්ම ඔප්පාට දාගෙනමයි
🥀 hello සි..
🌹 ඔන්නි හොබි ඔප්පා මට ගහනවා මගේ කොන්ඩෙන් ඇද්දාත් එක්ක හුවැ .. 😭 ඔන්නි මට ඉන්න දෙන්නෙ නෑ ඔන්නිටත් අනම් මනම් කිව්වා වැදිරි කියලාත් කිව්වා ඔන්නිට හුවෑ ... හුවෑ ... 😭😭
මගේ රගපැමේ හැකියාවට ස්තුතිවන්ත වෙන්න ඔන්නි ඇත්ත කියලා හිතුවා
BINABASA MO ANG
❤️❤️MY LOVE❤️❤️ || Complete
Fanfictionජිවිතේට ගොඩක් අය එනවා වගේම යනවා ඔයාගේ soulmate එහෙමත් නැත්නම් ආත්මසහකරු කොහේ ඉදියාත් ඔයගේ ජිවිතේට එයි 🙂🥀 අමතක නොවන මතකයන් සමග ගලාගෙන යන ජිවිත රැසක කතාව 🍂 එහෙනම් මෙ කතාව කියවන්නම වෙනවා ❤️❤️ මේ මගේ පලවෙනි ff එක මේක boring වෙයිද දන්නෙ නෑ 🌝 Cover m...