9. මා තුරුලේ

2.3K 392 94
                                    


මගේ තනි තරුව

" මේ උඹලා අද යනවද ඉස්සෝ..?"

" හ්ම්ම්.. යන්න ඕනි. හෙට උදේ ඩොක්ටර් අතපත්තුට Appointment එකක් දැම්මා මෙයාව පෙන්වන්න..."

" හ්ම්... මොකද කියන්නේ උඹට මම එන්න ඕනි ද නැත්නම් මම මෙහෙමම සකුනිලෑ ගෙදර යන්න ද..?"

" ඩැඩා ආ.............???"

කතා කර කර ඉන්න අතරෙම කොල්ලා වරින් වර කට අරිනවා..මහියා අහපු ප්‍රශ්නෙත් එක්ක මට එයා කට ඇරගෙන ඉන්න බවත් අමතක උන නිසා කොල්ලා සද්දෙට ආ......කිව්වා..ඇත්තටම මහියා නැතුව මම කිසිම විශේෂ දෙයක් කරලා නෑ... මගේ හයිය ඌ නිසා මට ටිකක් අවුල් ගියා.

" කොහෙද බත්තරමුල්ලේ ??????"

" ඒත් උඹ අම්මට කිව්වද.?"

" චඃ .... ඕනි නෑ බන්.. එයාලා කොහොමත් නංගි එක්ක එච්චර හිත හොඳ නෑනේ.."

මහියගේ නංගි කොල්ලෙක් එක්ක පැනලා ගියේ අවුරුදු 20න් ඒක මහියා දැනගත්තෙත් පස්සේ ඒත් කොල්ලා ගැන දැනගෙන හිටියා.. ඌ හොඳ කොල්ලෙක් නංගිට පන ඇරලා..
එහෙම යන්න ඉතින් හේතුව මහියගේ අම්මගේ වැඩතමයි. දැඩිලෙසට කේන්දර කුලමල ගැන විශ්වාස කරපු ආන්ටි එළියට බැස්සෙත් රාහුකාලය පන්නලා.. ඉතින් අදටත් එයාලා එයාගේ දුව පිළිගන්න කැමති නෑ... ඒත් මහියා එහෙම නෑ.. ඌ අම්මට හොරෙන් සකුනි නංගිලාගේ ගෙදර ගියා...

" නැත්නම් අද යමන් එහෙ.. ගිහින් එහෙ ඉදලා ඩොක්ටර් ගාවට යන්...මම දන්නවනේ උඹ ඔය කුනු කුනු ගාන්නේ මම නැති නිසා කියලා.. "

මම වැඩිය පවුල් අස්සේ යන්න ආස නැති නිසා මම බබා එක්ක ගෙදරයන්න හිතුවා.. අනික තිසා මගේ එකා වෙච්චි නිසා ප්‍රශ්නයක් නෑ..ඒත් සකුනි නංගිගේ හස්බන්ඩ් ගැන මම වැඩිය දන්නේ නෑ..

" අහපන්කො මචං..."

" ආ...........?"

ආපහු සුදු බෝලේ කට ඇරගෙන සද්දෙන් ආ කිව්ව නිසා මම තව කටක් කැව්වා...

" මම කොල්ලා එක්ක ගෙදර යන්නම්.. ඩොක්ටර් ලඟට යන්න කලින් මම උඹව ගන්න එන්නම්... "

" ආශ්.................ශ්...........ඩැඩා දැවිල්ලයි.......බබත දැවිල්ලයි.........ඌහ්................ඈහෑ..............."

🎊️ මගේ තනි තරුව ( Sinhala.BL-✔️🔚) Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ