මගේ තනිතරුව🍁 Author POV.....🍁
" මං දන්නෑ බන්... මට තේරෙන්නෑ.. ඒත් ඒ මගේ මල.. අහිංසක රෝස මලක් බන්.. ඒ ඇස් අස්සේ මං දැක්කේ අහිංසකකමම විතරයි..
.
.
.
.
.
ඒත් ......ඒත් එයා....එයා මෙහෙම දරුණු කෙනෙක් කියද්දී මම කොහොමද බන් විශ්වාස කරන්නේ..?
මම කොහොමද එයාව මම දැක්ක ඇස්වලින් දකින්නේ නැතුව වෙනස්ම විදියට දකින්නේ..?"" චඃ... ආදරේ කරද්දී උඹ බලාපොරොත්තු වෙන කෙනාම උඹට ලැබෙයි කියලා බලාපොරොත්තු වෙන්න එපා බන්.. උඹ ඇත්තටම ආදරේ කරනවනම් ඌට ආදරේ කරපං..
ඒ කියන්නේ...
උගේ ආත්මයට උගේ හදවතේ ගැඹුරුම තැනට ආදරේ කරපං....
කොටින්ම උඹට විතරක් හොයාගන්න පුළුවන් වෙන ඇතුලාන්තයෙන් හැංගිලා ඉන්න ඒ ආත්මයට ආදරේ කරපං....
පස්සේ ඒකට සිමාවක් නැතුව පිස්සුවෙන් ආදරේ කරපං...අනික හේතුවක් මොකටද හු#තෝ ආදරේ කරන්න .. සමහර අයට අපිට ආදරේ හිතෙන්න හේතු ඕනි නෑ බන්.. ඒක තනිකරම නිකන් මිනිය නොහැකි සංකල්පයක් ඒක අදෘෂ්යමානයි පම්#කෝ.... ""
මිනිස්සුන්ගේ ගතිගුණ සමහර වෙලාවට වෙනස් වෙනවා.. ඒකට කාලය අත්දැකීම් වගේම සිතුවිලි බලපානවා..සමහර වෙලාවට ඒ එකක්වත් නැතුව කරුමෙට වෙනස් වෙන්නත් පුළුවන් .
ඉතින් ප#කෝ අපි කාගෙහරි ගතිගුණවලට ආදරේ කරොත් ඒ ගතිගුණ ඒ කෙනා කාලෙත් එක්ක වෙනස් කරගත්තොත් හුකා නේ...මහීෂ අත් දෙකෙ අරන් එක අතක අල්ලට අනිත් අතේ පිටි අල්ලෙන් සද්දෙට ගැහුවා..
උඹ ආදරේ කරන හේතුව මත තමයි බන් සේරම....... හැබැයි........හැබැයි මම කියන්නේ උඹ ඌට ඇබ්බැහි වෙයන්.. ඒ කියන්නේ උගේ ආත්මයට..............
ඒ කියන්නේ කවදාවත් වෙනස් නොවෙන ඇතුලාන්තයෙන්ම හැංගිලා රහසේ දිවිගෙවන සැබෑ ආත්මයට...
අන්න ඒකට ආදරේ කරපු දවසට උඹට ආදරේ ගැන සැකයක් ඇතිවෙන්න බෑ.. විශේෂයෙන් උඹට තෝරගන්න බැරුව ලතවෙන උඹේ හිත අස්සේ තියන ආදර කතාවට හේතුවක් හොයාගනින්...ඒක උඹ කාටද ආදරේ කියලා තීරණය කරයි...
YOU ARE READING
🎊️ මගේ තනි තරුව ( Sinhala.BL-✔️🔚)
Romanceඑක් අසම්මත පෙම් කතාවක්.... පරිණත අන්තර්ගතයකි 🔞🥲