45 - වේදනාව

2.1K 293 73
                                    


මගේ තනිතරුව







"  මචං අර බලපං....! "

" දෙයියනේ මගෙ මහී........."

"

اوووه! هذه الصورة لا تتبع إرشادات المحتوى الخاصة بنا. لمتابعة النشر، يرجى إزالتها أو تحميل صورة أخرى.


اوووه! هذه الصورة لا تتبع إرشادات المحتوى الخاصة بنا. لمتابعة النشر، يرجى إزالتها أو تحميل صورة أخرى.


ඉසුරු පිස්සුවෙන් වගේ නටන සෙනඟ තල්ලු කරගෙන පුළුවන් වේගෙන් ගියා... ඉසුරු ගැහුනේ මහීෂ මේසේ උඩ ඔලුව තියාගෙන වැටිලා හිටපු නිසයි... මහීෂ ලංකාවේ ඉද්දිවත් පිටදි සිහිය නැති වෙන තරමට බීලා නෑ..
තිසත් ඉසුරුගෙ පස්සෙන් දුවගෙන ගියා..

" මහී................දෙයියනේ මහී නැඟිටින්නකෝ ඇයි මේ රත්තරන් ඇයි ඔයා මෙහෙම මට කරන්නේ..."

ඉසුරු මහීෂව උස්සගන්න ට්‍රයි කරද්දී තිසත් උදව් කලා....
එතකොට දෙන්නටම තේරුනේ මහීෂ තදින් ඩ්‍රින්ක්ස් අරන් කියලයි..

" ඉස්සා මොකක්ද බන් මෙච්චර බොන්න තරම් උනේ.. උඹලා අතරේ මොකක්ද උනේ...?"

තිසත් ක්ලබ් එකේ සද්දේ අස්සෙන් කෑ ගහලා අහද්දී ඉසුරු අඬ අඬාම මහීෂව අල්ලගෙන එලියට ආවා...

" කෝ පිටිපස්සේ දොර ඇරපං මම අල්ලගෙන ඉන්නම් මූව.."

කා එක ලඟට ඇවිල්ලා මහිෂව තිසත් අල්ලගෙන ඉද්දී ඉසුරු එක අතකින් දොර ඇරලා මහීෂව ඇතුලෙන් වාඩි කරගත්තා.. සීට් බෙල්ට් එකත් දාලා මහීෂ ලගින්ම වාඩි වෙලා මහීෂව ඉසුරු එයාගේ පපුවට තදින් තුරුළු කරගත්තා..
ඒත් එක්කම ඉසුරු ඉකි ගහ ගහා ඇඬුවේ මහීෂගේ නලල වගේම අතේ ඇඟිලිවල තිබ්බ ලේ දැකලයි...

🎊️ මගේ තනි තරුව ( Sinhala.BL-✔️🔚) حيث تعيش القصص. اكتشف الآن