37- වලියක්

2K 309 113
                                    


මගේ තනිතරුව..

මගේ තනිතරුව

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

බලන්න ඉතින් ඔයාලගේ ආදරේ තමයි😍😍😍😍 ගොඩක් ස්තුතියි තනිතරුව බලන ඔයාලට

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

බලන්න ඉතින් ඔයාලගේ ආදරේ තමයි😍😍😍😍
ගොඩක් ස්තුතියි තනිතරුව බලන ඔයාලට.. ඇත්තටම මගේ BL Stories ඔයාලා Yizhan ff වගේම ආසාවෙන් බලන නිසා මම BL ලියන්න දැන් ඇබ්බැහි වෙලා..
එහෙන් ff නොබලන BL විතරක් බලන යාළුවො කොටසකුත් වෙනම මගේ bl බලන එකට මට ඇත්තටම සතුටුයි..
මම හිතනවා මේක ඉවර උනාම ගැන්ස්ටර් එක දෙන්න...ඒක ටිකක් Angest පැත්තට බරයි...
ඒත් හැපි එන්ඩින්...
ඒත් කතාවේ චරිතවල කළු සුදු වගේම සාධාරණ අසාධාරණකම් බලන්නේ නැතුව නිදහසේ ඒ මනඃකල්පිත චරිතවලට මම පනක් දෙනවා..
මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලන එක දෙයක් තියනවා චරිතවල කළු සුදු මත කතාව අතාරින්න එපා... මොකද හැම කතාවකම මම කියන්න උත්සහ කරන්නේ සමාජයේ අපි දකින විවිධ වූ මිනිසුන්ගේ ගති පැවතුම්...

හෑල්ල අවසානයි..

බෝනස් කොටසට ලෙස්ට් ගෝ..😁

🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁

අපි ඉවර වෙලා කෙලින්ම ගියේ Odel එක පැත්තට.. මම මහීගේ අතින් අල්ලගෙන ඇතුලට ගියා.. මේකා කොණ්ඩෙත් කඩාගෙන හිටියට ඩීසන්ට් පාටයි.. වැඩියෙන් සල්ලි තිබ්බේ මට උනත් මට වඩා මහීගේ තිබ්බේ පොෂ් ලුක් එකක්... සමහරවිට දැන් දැන් මම මහීගේ හැඩ දකිනවා වැඩි ඇති...

🎊️ මගේ තනි තරුව ( Sinhala.BL-✔️🔚) Donde viven las historias. Descúbrelo ahora