16. අමතකයි

2K 356 140
                                    


මගේ තනිතරුව....









" ඩැඩා...අනේ..."

තරුෂ ඉස්සිලා ඉසුරු දිහා බැලුවා..

"කෝ බබා අර මාමා ඔයාට කතා කරනවා.. ""

එතකොට තරුෂ හිරි කඩ කඩා ඇස් හිමීට ඇරියා...
ඒත් එක්කම හසරැල්ගේ ඇස් ලොකු උනා.. එයා ටිකක් වෙලා යනකන් කිසිම දෙයක් කතා නොකර ඉද්දී තරුෂ මහීෂ දිහාත් බැලුවා..
එතකොටයි හසරැල් පියවි සිහියට ආවේ..

" හායි තරුෂ.."

" හායි ඒත් ඔය මාමී කාද

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.


" හායි ඒත් ඔය මාමී කාද..??"

තරුෂ ඉසුරු දිහා බැලුවා..හරියට ඉසුරුගෙන් උත්තරය බලාපොරොත්තු උනා වගෙයි...ඒත් මූනේ හිනාවක්වත් තිබුණේ නෑ.. ඉසුරු ඒ අහංකාරකමට වැඩියෙන් ආදරේ කරා.. තරුෂගේ ජීවිතේ වටින එකම දේ එයා විතරක් උන නිසා...

" මම මහී මාමිගේ යාළුවෙක්..ඔයාගේ ඩැඩාගෙත් යාලුවෙක්."

" අහ්..?? මාමීට කොමත.."

" හොඳයි.."

ඒත් එක්කම හසරැල් තරුෂගේ ඔලුව අතගාලා හිනාවෙලා මහීෂගේ අතින් අල්ලගෙන එහාට එක්කන් ගියා...

" ඉස්සා ගිහින් පොඩි එකාට අර කිරි එක දීපන්.. අපි එන්නම්.."

මහීෂට හසරැල් එක්ක පෞද්ගලිකව කතා කරන්න ඕනි වුන නිසා මහීෂ දෙන්නවම කුස්සියට යැව්වා. යන්න කලින් තරුෂ ඉසුරුගේ ඇගේ නග්ගේ පයින් යන්න බෑ කියන්න වගෙයි.. මහීෂ දෙන්නා යන මඟ බලලා ඔලුව දෙපැත්තට වැනුවා..

" මහියා පොඩ්ඩක් හිටපං මං උඹට බඩුවක් පෙන්වන්න.. මට හිතාගන්න බෑ බන් මේක..."

හසරැල්ගේ කතාවට මහීෂව සීත වුනා.. එයා බයේ හිටියේ ඉසුරු කරදරයක පැටලිලා කියලා...විනඩි 5ක් විතර ගැලරි එක පීරපු හසරැල් අවසානයේ එක්තරා පොටෝ එකක් ලඟ නැවතුනා....

🎊️ මගේ තනි තරුව ( Sinhala.BL-✔️🔚) Onde histórias criam vida. Descubra agora