32 - අමුතු ආදරේ

2.3K 329 79
                                    


මගේ තනිතරුව  - මසකට පසු






කාලය වේගයෙන් ගෙවිලා ගියා.. අදටත් මට හිතාගන්න බෑ  තරුෂ ගැන... ඇත්තටම මට තරුෂ ගැන හැඟීම් තිබුණා තමයි.. ඒත් මට මහීෂ එක්ක තිබ්බ හැඟීම ඊට හාත්පසින්ම වෙනස් උනා..මහීෂ ඉන්නකොට තරුෂ මං ලඟ හිටියටම මට දැනුනේ තරුෂව අපි අරන් හදාගත්ත ළමයෙක් ගානට... ඒත් මුලින් මට ඒ හැඟීම මොකක්ද කියලා තේරුම් ගන්න බැරුව ගියා...
ඒත් තරුෂට වඩා මට මහීෂ නැතුව ඉන්න බෑ කියන එක මම ටික දවසක් යද්දී තේරුම් ගත්තා...
තරුෂ වගීෂ උනා.. ඒ වගේම නරුමයෙක් උනා...
එදා මම මහීව ඉල්ලලා මහීට ආදරෙයි කියලා වගීෂට අපතයා කියලා තල්ලු කරා..
එතකොට මට හිතුනේ නෑ ඒ කටින් ආපු සැර අරක්කු ගද මාව විනාස කරයි කියලා..
වගීෂ පියවි සිහියෙන් හිටියේ නෑ..
එදා කවදාවත් නැතිවිදියට මම වගීෂව උමතු පිස්සෙක් වගේ දැක්කා...
අන්තිමට නිරූපා මාව බේරගන්නකොට වගීෂ මගේ ඇස් ඉස්සරහා මැරිලා වැටෙද්දී මට සිහිය නැතුව ගියා..
ඒත් මගේ තරූ බබා අදටත් හීනයක් වගෙයි...
මට අදටත් හිතාගන්න බෑ වගීෂ කියන්නේ මගේ තරුෂ කියලා....
ඒක මට තාම විශ්වාස කරන්න බෑ.. හරියට මට දැනෙන්නේ මං ලග තිබ්බ වටින දෙයක් හොරෙක් මගෙන් ඈතට අරන් ගිහින් වගෙයි...
ඒත් මට අදටත් වගීෂ කිව්ව දේවල් අමුතුයි... එයා මගේ පපා ගැන බොරුවක් කිව්වා..
එයාගේ අම්මා මරන්න මගේ පපා සපෝට් කරා කිව්වත් මගේ පපා එහෙම කෙනෙක් ගැන දැනගෙනවත් හිටියේ නෑ..පස්සේ මහී තමයි වගීෂගේ බොරු ටික කිව්වේ...
ඒත් හසිත් මට දෙයක් හංගනවා කියලා එදා ආපු වෙලාවේ මට තේරුනා..ඒ වගේම ඩොක්ටර් පවා මේ රටින් ගිහින් තිබුණා...
ඒත් කාලෙත් එක්ක මම තීරණය කරා මහීගේ ආදරය උණුසුම විඳින්න...වෙන දේවල් මුකුත් නොහිතා ඉන්න..
මගේ ඉල්ලීම  නිසා පපාලා ආපහු UK ගියා.. අපිත් තව සතියකින්  Uk යන්න තීරණය කරේ ලංකාවේ අපිට තිබ්බ අදුරු මතකවලින් මිදෙන්නත් එක්කයි..

**************

" කොච්චරවත් මේ මෝඩ හු#තට කල්පනා කරන්න එපා කිව්වට අහන්නේ නෑනේ...දැන් මම උඹට දෙනවා දත් ඇන්ද බඩට යන්න. පිස්සු ප#කා.."

මොන දේ හැදුවත් මට මේකගේ කටනම් කවදාවත් හදන්න බෑ.. මේ යකා වෙන උන් ආදරේට සුදූ පැටියා ගාද්දී මට කිව්වේ මෝඩ හු#තා කියලා.. දෙයියනේ අවාසනාවන්ත ලෙස මම දැනටමත් මහීගේ මේ භාෂාවටයි කුණුහරප අස්සේ තියන ආදරේටයි පිස්සෙක් වගේ හුරුවෙලා...

🎊️ මගේ තනි තරුව ( Sinhala.BL-✔️🔚) Dove le storie prendono vita. Scoprilo ora