17. නොදන්නා තැනක

2K 334 133
                                    


මගේ තනිතරුව

" මහත්තයා මගේ දරුවා..??"

සුවිසල් අධි සුඛෝපභෝගී නිවසේ එළිමහනේ මැදිවයසේ ගැහැණියක් පත්තරයක් කියවන තවත් මැදිවයසේ මිනිසෙකු අසල හඬන්නට පටන් ගත්තාය...

සුවිසල් අධි සුඛෝපභෝගී නිවසේ එළිමහනේ මැදිවයසේ ගැහැණියක් පත්තරයක් කියවන තවත් මැදිවයසේ මිනිසෙකු අසල හඬන්නට පටන් ගත්තාය

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.

( වත්සලා බණ්ඩාර )

( වරුන් ප්‍රේමාල් බණ්ඩාර )

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.

( වරුන් ප්‍රේමාල් බණ්ඩාර )

" කට වහපන් බැල්ලී. උදේම මූසලකමට කාලකණ්ණියාගේ නම කියවනවා.. ඌ හැදුවේ මට අරින්න.. ඊට කලින් මම ඌට ඇරියා.. ඒ නිසා කටවහපන් උඹට ඉන්න බැරිනම් උඹවත් දානවා හිඟාකන්න පාරක් පාරක් ගානේ එතකොට අඬ අඬා පලයං.......!"

'" උඹ පව් කාරයා..""

චටාස් ගා මූන පුරා වැදුනු අතුල් පහරකට ඇයගේ දෙතොලක් පැලී යන්නට විය...

" මගේ කොල්ලවයි කෙල්ලවයි ගෙනත් දීපන් තිරිසනෝ. පාහර භල්ලා.."

"බැල්ලී උඹට මං සැප දුන්නා වැඩී...... උඹව මම මේ අබ්බගාත පුටුවේ අවුරුදු 10ක් තියාගත්තා පරට්ටී.. දැන් උඹව මම ඉවසුවා ඇතී...........................""

දෙවනත් වෙන්නට ඇසුණු කෑගැසීම නිසා අසල ගසක වසා සිටි බට්ටිච්චො යුවලක් බියවී ඉගිලී යන්නට විය..

🎊️ මගේ තනි තරුව ( Sinhala.BL-✔️🔚) Hikayelerin yaşadığı yer. Şimdi keşfedin