Jungkook's pov
"සතියක් තුල හතරවෙනියට වැඩිම සේල්ස් තියෙන්නෙ හියුන්ග් ගෙ ඇල්බම් එක... දෙක තුන දෙකම V ගෙ. වැඩිම ජීමින්- "
"ඔයා මොකද්ද කිව්වෙ.. "
මන් කිව්ව දේවල් හරියට පැහැදිලි නැති නිසා ආයෙත් ඇහුවම සන්ග් වූ ආයෙ කන්නවගෙ මගෙ මූන දිහා බලන් හිටියෙ ආයෙත් කියන්න ඕනෙද වගෙ බැල්මක් දාන්
"මට ඇහුන්නෑ.. "
"ඇ.. ! "
"ඔයා මොකද්ද කිව්වෙ.. "
"හියුන්ග්ගෙ වින්ග්ස් ඇල්බම් එක.. හතරවෙනියට වැඩිම විකුනුම් තියන එක.. සතියකදි. "
"හ- හ.. හතර ? "
"ඔව් අනික්වා වී, ජීමින් දෙන්නාගෙ. "
මන් ප්‍රැක්ටිස් රූම් එක මැද්දෙ සන්ග් වූගෙ ඇගට පැන්නෙ එයාවත් පෙරලගෙන බිම වැටෙද්දි.
"ආහ්.. මට සතුටුයි.... සන්ග්වූයා... ඒ කියන්නෙ ඒක සාර්ථකයි.. ඒ කියන්නෙ මගෙ ෆේක් ෆෑන්ස්ලා ටික ආයෙ ඇවිල්ලා මන් ලගට.. "
මන් ලොකු හුස්මක් අරන් අත් දෙක කකුල් දෙක විහිදුවලා බිම නිදාගෙන උඩ බලන් කිඑව්වා.
"ෆේක් ෆෑන්ස්ලා?"
"හ්ම්.. එයාලා බොරු අය.. ගොඩක් අය බොරු අය.. "
"හියුන්ග්.. එහෙම නෑ.. "
"ඒක එහෙමයි.. කොහොමහරි .. හැමදේම හොඳින්.. හොඳින් කියලා හිතමු."
මන් උඩ බලාගෙන තනියම හිනාවෙවී හිටියෙ සන්ග්වූ එතනින් ගියාට පස්සෙත්.
"කුක් !"
ලාවට වගේ නින්ද යාගෙන එද්දිම මාව උඩ විසිවුනා හෝසොක් හියුන්ග් ගෙ කටහඬට.
"හියූන්ග්.. ඇයි.. "
"මෙතන නිදාගෙන ඉන්නෙ. වැඩ ඉවරනම් ගෙදර යනවා.. "
"මන්.. නිදි නෑ.. හරි ඉතින් පොඩ්ඩක් නින්ද ගියා. "
මන් කියද්දි හෝසොක් හියුන්ග්ත් හිනාවෙවී මගෙ එහාපැත්තෙන්ම බිම වාඩි වුනා.
"ඔයා දන්නවා ඇති නෙ.. ඔයාගෙ ඇල්බම් එක- "
"ම්.. මන් දන්නවා. ඔහ්.. හියුන්ග් .. ගෙදර යන්. මට ලචීට මොනාහරි අරන් දෙන්න ඕනෙ"
YOU ARE READING
YOU were the REASON that I Survived ❤ |JK| Completed]
Fanfiction"ජීවිතේම අපායක් කරගෙන විනාස වෙලා යන්න හිටිය මාව අද මෙතනට ගෙනාවෙ ඔයාලා. හියුන්ග් , මගේ රෝස මල ලචී ඔයාලා දෙන්නා මගෙ ජීවිතේම. ගොඩක් අය ඉන්නවා මෙතන කියන්න බැරි. එයාලා දන්නවා මන් කතා කරන්නෙ එයාලට කියලා- ......... " Jk සම්මානෙ අතේ තියන් කදුලු හිරකරගෙන කත...