👇 From Previously Chapter
🌻 හූම්.......😒 උබ ඉතිං කතා කරලා දිනන්න පුලුවන් ගෑනියෙක් වැයි ............
𖠇 එතැන් සිට...........𖠇
:۞:••:۞:••:۞:••:۞:••:۞::۞:••:۞:••:۞:••:۞:••:۞:
👄 අද Soe hee ගෙ wedding දිනයයි. Soe hee ගෙ Dressing කරලා ඉවර වෙනකන් ඇය ලඟට වෙලා හිටිය Jessica , Soe hee ගෙ Dressing ඉවර උන ගමන් ඇයද සූදානම් වූයේ දෙදෙනාම එකට පිටවීමට අවශ්‍ය නිසායි . Wedding එක පැවැත්වෙන්නේ ( ⛪ )Church එකේ.
💫............ Church .............💫
👄 අද Church එක වෙනදාට වඩා ලස්සනට සරසලා තියනවා . Red carpet එක දැක්කට පස්සේ Soe hee හයියෙන් හයියෙන් හුස්ම පිට කරන්න පටන් ගත්තා. Soe hee ගෙ හදවත ගැහෙන වේගය පිටතටත් ඇහෙන තරම්. එයාගෙ කකුල් දෙකක් හොඳටම වෙව්ලන්න පටන් ගත්තා . Soe hee බය වෙලා හිටියේ මේ Tension එක නිසා එයාට කලන්තෙ දායි ද කියලා . ඒ අතර Jessica ඇවිත් Veil එකෙන් Soe hee ගෙ මූන වැහුවේ Bridal look එක සම්පූර්ණ කරන්නට අවශ්‍ය වූ නිසායි .
🌻 Calm down බබා......... Tension වෙන්න එපා........ හැමදේම හොඳින් වෙයි.....
👄 Jessica , Soe hee ට පොඩි Hug එකක් දුන්නේ ඇගේ සිත මදක් හෝ සැහැල්ලු කිරීමට සිතාගනයි. ඊට පස්සේ Soe hee හොඳ ගැඹුරු හුස්මක් අරන් පිට කරලා මූනේ පොඩි හිනාවකුත් හදා ගන ඉස්සරහට යන්න පටන් ගත්තා.
??? මෙන්න මනමාලයා එනවා..... එයා තමා මේ ලෝකේ ඉන්න ලස්සනම කොල්ලා . ඔයාලා දෙන්නගේ wedding එක මේ වගේ පොඩිවට ගන්න වුන එක ගැන මං ගොඩක් කනගාටු වෙනවා. මේක ගොඩක් Private විදිහට වෙන Wedding එකක්. ඒත් බැරි වෙලා හරි Media කාරයන්ට ආරංචි උනොත් උන් මාව කයි.
🌹 ( රහසින් Jessica ට කියයි) මෙයා කවුද ? මං හිතන්නේ මේ ඉන්නේ Sun Wu ගේ යාලුවෙක් වෙන්න ඇති නේද... සමහරවිට සාක්ෂිකරුවා විදිහට එක්කන් එන්න ඇති .
🌻 අනේ මේ........ බොට පිස්සුද කියපම්කෝ....... මෙන්න මේ Joker ගැන අමතක කරපන් බං . අපිට මොකෝ මොකෙක් උනත්. බලපන්කෝ මුගෙ Voice එක. 😂 හෙන ලඳබොළඳ Voice එකක් මේ යකාට තියෙන්නේ . ඕකා දිහා බලන්නේ නැතුව අර සූකිරි බෝලේ වගේ ලස්සනට ඉන්න උබේ මනමාලයා දිහා බලපන්කෝ ගෑනියේ.
👄 Soe hee , Veil එකට උඩින්ම මනමාලයා දිහා බලන්නට උත්සාහ කරා. නමුත් ඇගේ Veil එක ටිකක් ඝනකම් එකක් වූ නිසා ඇයට පැහැදිලිව ඔහුගේ මුහුණ පෙනුනේ නෑ. ඒත් Soe hee යාන්තමට වගේ දැක්කා මනමාලයා හිමීට Soe hee හිටපු තැනට ඇවිත් පුටුවෙන් වාඩි වෙනවා. මනමාලයාටත් Soe hee ගේ මූණ පෙනුනේ නෑ Veil එක නිසා .
BẠN ĐANG ĐỌC
**•̩̩͙✩•̩̩͙*˚ M阮åkêñ Mårrïågê ˚*•̩̩͙✩•̩̩͙*˚* || KTH || ff (On Going )
Lãng mạnමේක මගේ 1st story එක..... කොහොම වෙයිද කියන්න දන්නේ නෑ . ඒත් කියවාලා බලන්න.... 💔 ඔම්මා අප්පා නැතිව තනිවුන අහිංසක කෙල්ලෙක්..... 💔 ඔම්මා නිසා අනිත් සියලුම ගෑනු ළමයි ගැන කලකිරුන , නපුරු පෝසත් කොල්ලෙක්.... 💍 අත්වැරැද්දකින් සිද්ද වුන විවාහයක් 🤵👰...