Episode 68

20 1 0
                                    

**•̩̩͙✩•̩̩͙*˚ M阮åkêñ Mårrïågê ˚*•̩̩͙✩•̩̩͙*˚*

⚘ 𝘌𝘱𝘪𝘴𝘰𝘥𝘦 68⚘

🌹 What ?

𖠇  එතැන් සිට  𖠇

**✿❀○❀✿****✿❀○❀✿****✿❀○❀✿**

😈 ඇයි තමුසෙ මැරිලද ආහ්......?  I said i want to ruin you . I want to watch you get completely destroyed and begging at my feet.... 😠
( උබ සම්පුර්ණයෙන්ම විනාශ වෙලා මගේ පා මුල වැටිලා අයදිනවා බලන්න මට ඕන. )

🌹 ඒත්....... ඇයි? 

👄 රේචල් හිස් බැල්මක් සමඟ හිස් සිනහවක් සෝහී වෙත යොමා සෝහීව ද පසු කරගන ගොස් සෝහීගේ  office room එකේ තිබුන desk එක පිටුපසට ගමන් කරන්නට වුයේ රේචල්ගේ සිතේ අහංකාරකම උතුරා යන විටයි. ඉන්පසු සෝහීගේ desk එක පිටුපස වූ විශාල දම් පැහැති පුටුව පසෙකට ඇදගත් රේචල් , නොසන්සුන් ලෙස ( Manners නැති කෙනෙක් වගේ) සෝහීගේ අවසරයක් නැතුවම එහි අසුන් ගන්නට විය.

😈 හහ්..... උබට ඒ ඇයි කියලා ද දැන ගන්න ඕන ආහ්....? මොකද..... උබ  මගේ  වෙලා තිබ්බ හැමදෙයක්ම මගෙන් හොරකම් කරපු නිසා. 😠 මේ seat එක.... මේ office එක.... මේ Kim'T Company එක... Kim'T Mansion එක.... එතකොට Taehyung ..... මේ හැමදේම මගේ වෙලා තිබුනේ ...... Only mine ...  ඒත් ....... ඒත් උබ මොන අපායෙන් ඇවිල්ලද මංදා ..... උබ මට තිබ්බ හැමදේම මගෙන් උදුරාගත්තා. 😡 ඒකයි මට , උබව සුනුවුසුනු වෙලා , විනාශ වෙලා යනවා දකින්න ඕන.

🌹 මං කිසිම දෙයක් කරේ නෑ . මං තමුසෙට කලින්ම කීවා අපේ marriage එක ඇතුලේ කිසිම දෙයක් නෑ ඒක mistake එකක් කියලා .

😈 oh , Shut Up !!! උබේ ඔය innocent act එකට Taehyung අහු උනාට , ඒක මගෙ ලඟදි නම් වැඩ කරන එකක් නෑ . මං දන්නවා මේ හැමදේම උබේ plan එකක් කියලා . උබ කොහොම හරි ටේහ්‍යුන්ග්ව රවට්ටගන උබව marry කරන තැනට වැඩ කරා. I must say.... උබ හොඳට සෙල්ලම් කරා... 😈 However , sadly for you .... හාහ් හාහ් හාහ්...... 🤣 මං උබට වඩා ලොකු game planer කෙනෙක්. තව ටික දවසක් විතරයි උබට ඔය විදිහට නටන්න පුලුවන් වෙන්න . You b**ch wait and see , i will kick you out of this company and Taehyung's life . ඒ වෙනකන් බලාගන ඉඳපන්. 😠

🌹 රේචල් please trust me. ආශ්....... i have no interesting in stealing anything from you . ඔයායි ටේහ්‍යුන්ග් නුයි ආදරයෙන් බැඳිලා ඉන්නවා කියලා මට තේරෙනවා. ඒ වගේම මං ඒ " Love " එකට respect කරනවා.

**•̩̩͙✩•̩̩͙*˚ M阮åkêñ Mårrïågê ˚*•̩̩͙✩•̩̩͙*˚* || KTH || ff (On Going )Where stories live. Discover now