**•̩̩͙✩•̩̩͙*˚ M阮åkêñ Mårrïågê ˚*•̩̩͙✩•̩̩͙*˚*
✧༺ 𝐈𝐧𝐭𝐫𝐨𝐝𝐮𝐜𝐢𝐧𝐠 𝐀𝐛𝐨𝐮𝐭 𝐂𝐡𝐚𝐫𝐚𝐜𝐭𝐞𝐫𝐬 ༻✧
දැනට මං Main Characters ටික විතරක් දෙන්නම්..... කතාවට අලුතින් එන අයගේ Intro කතාව යන අතරේ දෙන්නම්.
ᎷᎯᎨᏁ ᎰᎬᎷᎯᏝᎬ ( ♀️) ᏨᎻᎯᏒᎯᏨᎿᎬᏒ
༺ 𝙎𝙤𝙚 𝙃𝙚𝙚 ༻ :- මෙයා ගොඩාාාාක් අහිංසක කෙනෙක් වගේම ගොඩක් ලස්සනයි. හරිම Cute . කොච්චර cute ද කියනවා නම් පාරෙ යන කෙනෙක්ට වුනත් ඇවිල්ලා මූන මිරිකලා යන්න තරම් හෙතෙයි. 😂 ගොඩක් පෝසත් කෙනෙක් නම් නෙමෙ.... හරිම කරුනාවන්තයි. අසාධාරණේට කැමති නෑ. හොඳ ඉවසීමක් නම් කෙල්ලට තියනවා හැබැයි . වැඩිවිස්තර කතාවෙදි දැන ගමු. මං Soe Hee ට (🌹) ගන්නවා.
༺ 𝙅𝙚𝙨𝙨𝙞𝙘𝙖 ༻ :- මේ ඉන්නේ Soe hee ගේ හොඳම යාළුවා... යාළුවා කීවාට සහෝදරියක් වගේ...... හැමදේටම Soe hee ගේ ලඟින්ම ඉන්නවා... බොක්ක උනොත් දෙයි ඉතිං ...... ඒ තරම් Love දෙන්නා. 😂
මං Jessica ට ( 🌻 ) ගන්නවා.
ŞİMDİ OKUDUĞUN
**•̩̩͙✩•̩̩͙*˚ M阮åkêñ Mårrïågê ˚*•̩̩͙✩•̩̩͙*˚* || KTH || ff (On Going )
Romantizmමේක මගේ 1st story එක..... කොහොම වෙයිද කියන්න දන්නේ නෑ . ඒත් කියවාලා බලන්න.... 💔 ඔම්මා අප්පා නැතිව තනිවුන අහිංසක කෙල්ලෙක්..... 💔 ඔම්මා නිසා අනිත් සියලුම ගෑනු ළමයි ගැන කලකිරුන , නපුරු පෝසත් කොල්ලෙක්.... 💍 අත්වැරැද්දකින් සිද්ද වුන විවාහයක් 🤵👰...