Episode 90

58 5 0
                                    

**•̩̩͙✩•̩̩͙*˚ M阮åkêñ Mårrïågê ˚*•̩̩͙✩•̩̩͙*˚*

⚘ 𝘌𝘱𝘪𝘴𝘰𝘥𝘦 90 ⚘

👄 පසු දා අළුයම සෝහීගේ නින්ද බිඳී ගියේ.......

𖠇  එතැන් සිට  𖠇

**✿❀○❀✿****✿❀○❀✿****✿❀○❀✿**

👄  අඩ නින්දෙන් අවදිවූ සෝහී side table එක උඩ ඒ මේ අත අතගා ඇගේ දුරකථනය සොයා ගන එය පරීක්ෂා කල අතර එහි තිබුනේ සන් වූ විසින් එවන ලද කෙටි පනිවිඩයකි. සන් වූ විසින් එවන ලද කෙටි පණිවිඩයේ සඳහන් වූයේ  පැමිණ ඔහුව මුණගැහෙන ලෙසයි. ඒත් සමඟම සෝහීගේ මනසට ගලා ආවේ පෙර දින රාත්‍රීයේ ටේහ්‍යුන්ග් විසින් සෝහීට චෝදනා කරමින් බැන වැදුන ආකාරයයි . එම මතක සටහන් නිසාවෙන් සෝහී සන් වූව හමුවන්නට එකඟ වන බව පවසා නැවත ඔහුට කෙටි පනිවිඩයක් යවන්නට විය.

📱Their message 📱

       🖤 සෝහී..... මට ඔයාව හම්බවෙන්න ඕන. මොකක් හරි වැරදි වැටහීමක් වෙලා කියලා හිතෙනවා.

                                     🌹 මුලින්ම, it is great that you messed me. 😒 i also need to talk to you face to face. ඔයාගෙ appartement එක පිටිපස්සේ තියන park එකේදි අපි meet වෙමු.

Soe hee's pov💭

🌹මට ඇත්තටම මෙතන මොකක්ද වෙන්නේ කියලා දැන ගන්න ඕන. මං නොකරපු දේකට මොකටද මං මෙච්චර විඳවන්නෙ ? 

Soe hee's pov💭 end

👄 ඒත් සමඟම සෝහී ඇය නිදා සිටි ඇඳේ එහා පසෙට හැරුන විට තවමත් එහි නිදා සිටින ඩැනීව ඇගේ නෙත ගැටෙන්නට විය.

Soe hee's pov💭

🌹 what the...... f**k? 😦 මෙයා මෙතන? ඒකත් මේ විදිහට ? ඒත් ....... මොකක්ද ඊයේ රෑ උනේ..... ?

Soe hee's pov💭 end

👄 සෝහී තව දුරටත් සිවූ දෙය පිලිබඳව  මතක් කිරීමට උත්සාහ කල අතර පෙර දින දී සිදු වූ සියල්ලම film එකක් වගේ සෝහීගේ ඇස් ඉස්සරහා මැවෙන්න ගත්තා .

Soe hee's pov💭

🌹 ආයිශ් ..... ශිට්....... නා මිච්චෙස්සෝ ?  සෝහියා .... තමුසෙ මොකක්ද මේ කරේ? ශිට් ... මං කොහෙද දැන් මේ මනුස්සයාට මූණ දෙන්නේ ? ආයිශ් ..... ට්....ටේහ්‍යුන්ග් ? එයා මේක දැනගත්තොත් මාව BBQ දාලා කයි.... 😟 උබට බොන්න කලින් මේ දේවල් ගැන හිතන්න තිබ්බා සෝහියා .... දැන් මොනා කරන්න ද?මෙච්චර ලොකු වැරැද්දක් මං කොහොමද කරේ? 😩 මෙයා තවම නිදි එකේ... මං ගිහින් සන් වූ එක්ක කතා කරලා එන්නම්කෝ... ඊට පස්සේ මොකක් හරි කරන්න බලනවා. ආයිශ් ... දෙවියන්ටත් ආතල් ගන්න මාවම විතරයි ද කොහෙද පේන්නේ. 😒

**•̩̩͙✩•̩̩͙*˚ M阮åkêñ Mårrïågê ˚*•̩̩͙✩•̩̩͙*˚* || KTH || ff (On Going )حيث تعيش القصص. اكتشف الآن