Episode 32

35 1 0
                                    

**•̩̩͙✩•̩̩͙*˚ M阮åkêñ Mårrïågê ˚*•̩̩͙✩•̩̩͙*˚*

⚘ 𝘌𝘱𝘪𝘴𝘰𝘥𝘦 32⚘

👄𝘛𝘢𝘦𝘩𝘺𝘶𝘯𝘨 ඉඳගන සිටි පුටුවෙන් නැගිට Soe hee දෙසට අත දිගු කලේ.......

𖠇  එතැන් සිට  𖠇

**✿❀○❀✿****✿❀○❀✿****✿❀○❀✿**

💚 taehyung :- මං දන්නවා පහුගිය දවස් ටිකේ අපි ටිකක් ලඟින් ආශ්‍රය කරා කියලා . අපි යාලුවො වගේ ආශ්‍රය කරා . ඒකට මාත් කැමතියි . ඒත් අපි අපේ සීමාවන් තුල ඉන්න ඕන.

👄 මෙසේ කියූ Taehyung දිග සුසුමක් හෙලා නැවත කතා කරන්නට විය.

💚 Taehyung :-  හැම වෙලාවෙම මතක තියා ගන්න , මං කවදාවත්ම කිසිම කෙනෙක් එක්ක කතා කරන්න අකමැති දේවල් කීපයක් තියනවා කියලා. රේචල් කියන්නෙත් ඒ අතරින් කෙනෙක්. So , in the future , don't talk about her in front of me. ඒ වගේම එයාව හම්බවෙන්න යන එක නවත්තන්න .

🌹Soe hee :- ඒත් මං එයාව හොයාගන ගිහින් එයා එක්ක කතා කරේ නෑ . එයා තමයි මාව හොයාගන ඇවිත් මාත් එක්ක කතා කරේ.

💚 Taehyung :-  එයා ඔයාව හම්බවෙලා කතා කරන්න ආවත් ඔයා එයාව මග අරින්න . රේචල් කියන්නේ ඔයා දැනගන්න ඕන කෙනෙක් නෙමෙයි .  මේ කිසිම දෙයක් ඔයාට අදාල නෑ. ඔයා අදාල කර ගන්නත් එපා. මං හිතනවා මං කියපු දේවල් පැහැදිලි ඇති කියලා .

👄 taehyung එතනින් නික්ම යන ගමන් එහි සිටි සේවිකාවට  ඔහුගේ රාත්‍රී ආහාරය කාමරයට එවන ලෙස පවසන්නට විය .

***** Soe hee's pov💭 *****

🌹 Soe hee :- මං ඒ ගැන කතා නොකර ඉන්නයි තිබුනේ . ඒත් ඒ girl මට කීව දේවල් ........ ආහ්...... මේ මිනිස්සු එක්ක ජීවත් වෙන එක නම් හරිම අමාරු දෙයක්.  ඒත් Taehyung කීවා හරි. මේ කිසි දෙයක් මට අදාල නෑ . කොහොමත් දැන්ටමත් මට  මගේම කියලා තියන ප්‍රශ්න හොඳටම ඇති . මට බොරුවට අනුන්ගේ ප්‍රශ්න නිසා මහන්සි වෙන්න  බෑ ....

***** Soe hee's pov💭 end *****

👄 රාත්‍රීය ගොවී යන්නට පටන් ගත් අතර සිය කාමරය වෙත පිය නැගි Soe hee , ජොසිකාට දුරකථන ඇමතුමක් ගෙන අද දිනයේ සිදු වූ සියල්ල ඇය සමඟ පවසන්නට විය. ඇය සමඟ කතා කල soe heeගේ සිතට මද සහනයක් ඇති වූ නිසාවෙන්ම ඇය හිමින් සීරුවේ නින්දට වැටෙන්නට විය.

**•̩̩͙✩•̩̩͙*˚ M阮åkêñ Mårrïågê ˚*•̩̩͙✩•̩̩͙*˚* || KTH || ff (On Going )Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ