**•̩̩͙✩•̩̩͙*˚ M阮åkêñ Mårrïågê ˚*•̩̩͙✩•̩̩͙*˚*
⚘ 𝘌𝘱𝘪𝘴𝘰𝘥𝘦 24⚘
👄හුරු පුරුදු කටහඬක් Soe hee ගේ පිටුපසින්.......
𖠇 එතැන් සිට 𖠇
➳༺❀✿❀༺➳༺➳❀✿❀༺➳༻❀✿❀༺➳
👄 Soe hee ව පුදුමයට පත් කරමින් ඇගේ පිටුපස සිට ඇයට කතා කරේ ඩැනී ය.
🌹 Soe hee :- ඩැනී.......!!! ඔයා මොනවද මෙහේ කරන්නේ ? 😲
( මං කලින් ඩැනී ට අරගත්තේ ""❤️"" මේ emoji එක. මට අමතක වුනා මේ emoji එකම මං ශින්ටත් ගත්තා කියලා . ඒ නිසා මං ඩැනීට "" 🤍"" මේක ගන්නම්. )
🤍 Daniel :- අම්........ මං ආවේ මේ party එකට සහභාගී වෙන්න.... පැහැදිලී ද?
🌹 Soe hee :- අ......ම්..... මට ඒක් පේනවා. ඒත් මං ඔයාව මෙහේදි හම්බවෙයි කියලා බලාපොරොත්තු වුනේ නෑ .
🤍 Daniel :- මේ වගේ hot party එකකට , නගරේ ඉන්න hottest ම කෙනා නැතුව කොහොමද party එක පවත්වන්නේ ?
🌹 Soe hee :- So ....., i guess ... ඔයා මෙහේ ආවේ ඔයාගෙ GF ( girlfriend ) එක්ක කියලා . Or... should i say girlfriends ?
🤍 Daniel :- නෑහ්...... Girlfriends ලා..... මට එහෙම අය නෑ .... ආදරේ කියන්නෙ......... it's a bad thing..
🌹 Soe hee :- ඕහ්...... ගොඩාක් ගෑනු ළමයි නම් upset වෙයි මේක ඇහුනොත්.
🤍 Daniel :- ඒ list එකට ඔයත් ඇතුලත් ද?
🌹 Soe hee :- මං ආදරේ විශ්වාස කරන කෙනෙක් නෙමෙයි .
🤍 Daniel :- ඒ වචන අස්සේ තියන වේදනාව මට දැනෙනවා.
🌹 Soe hee :- වේදනාව හැමතැනම තියනවා . උදහරණයක් විදිහට ...... මගේ ඔලුවේ...... ඒක හරියට දැනෙන්නේ ...... මේ DJ සද්දෙත් එක්ක මගේ ඔලුව පුපුරලා යයි වගේ.....
🤍 Daniel :- මෙච්චර ලස්සන කෙල්ලෙගෙ ඔලුවක් පිපිරෙන්න අරින එක නම් අපරාදයක්...... let me be a hero and save that head.
🌹 Soe hee :- ඔයා.කොහොමද ඒක කරන්න යන්නේ ?
👄 ඩැනී එක්වරම Soe hee දෙසට ලං වී , මදක් පහලට නැමී ඇගේ කනට කර මෙසේ කොඳුරන්නට විය.
🤍 Daniel :- by stealing you away...
🌹 Soe hee :- මොකක්.....? 😂
🤍 Daniel :- මං මේ joke එකක් නෙමේ කරන්නේ .ඔයා දන්නවද මේ building එක සෝල් වල තියන උසම building අතරින් එකක් කියලා . මේකේ උඩටම ගියාම ඔයාට නගරෙම බලා ගන්න පුලුවන් . රෑට එතන ඉඳන් බලද්දී මුලු නගරෙම හරිම ලස්සනට පේනවා. ඔයා කැමති ද මාත් එක්ක එතනට ගිහින් බලන්න? ඔයා මෙතන නෑ කියලා අනිත් අය දැනගන්න කලින් අපි මෙතනට එමු. ඔයාට පොඩි හරි සහනයක් දැනෙයි මෙතන ඉන්නවට වඩා.
ESTÁS LEYENDO
**•̩̩͙✩•̩̩͙*˚ M阮åkêñ Mårrïågê ˚*•̩̩͙✩•̩̩͙*˚* || KTH || ff (On Going )
Romanceමේක මගේ 1st story එක..... කොහොම වෙයිද කියන්න දන්නේ නෑ . ඒත් කියවාලා බලන්න.... 💔 ඔම්මා අප්පා නැතිව තනිවුන අහිංසක කෙල්ලෙක්..... 💔 ඔම්මා නිසා අනිත් සියලුම ගෑනු ළමයි ගැන කලකිරුන , නපුරු පෝසත් කොල්ලෙක්.... 💍 අත්වැරැද්දකින් සිද්ද වුන විවාහයක් 🤵👰...