Episode 38

37 3 0
                                    

**•̩̩͙✩•̩̩͙*˚ M阮åkêñ Mårrïågê ˚*•̩̩͙✩•̩̩͙*˚*


⚘ 𝘌𝘱𝘪𝘴𝘰𝘥𝘦 38⚘

👄 taehyung හිමින් සීරුවේ Soe hee ගේ ගත වටා තුවාය එතූ අතර washroom එකෙන් එලියට ගියේ..........

𖠇 එතැන් සිට 𖠇

I͢..... I͢..... I͢..... I͢..... I͢..... I͢..... I͢..... I͢..... I͢.....

👄 taehyung එලියට ගිය පසු Soe hee ඇඳුම් මාරු කරගන washroom එකෙන් පිටතට පැමිණියා ය. ඇය washroom එකෙන් එලියට එනවිට taehyung ද ඔහුගේ ඇඳුම් මාරු කර ගන එම කාමරයේ තිබුන සෝෆා එකේ හාන්සි වී සිටියා .

💚 යන්න..... ගිහින් ටිකක් නිදාගන්න . අපිට හෙට කරන්න වැඩ ගොඩක් තියනවා .

👄 Soe hee ඔහු පැවසූ දෙයට හිස වනා ඇඳ මතට ගොඩ විය. soe hee නිදා ගන්න කෙතරම් උත්සාහ කරත් ඇගේ මනස ඇයව නිතරම පාහේ රැගෙන ගියේ taehyung සමඟ ගත කල  hot shower ( 🛁) එක වෙතටය.

🌹 ඒ කිස් එක........ ඒක ඇත්තටම දැනෙන්නේ හීනයක් වගේ.... 😳

👄 මෙසේ සුරංගනා ලොවක තනි වී සිටි Soe hee හිමින් හිමින් නින්දට වැටෙන්නට විය.

🔺 𝘕𝘦𝘹𝘵 𝘥𝘢𝘺 𝘮𝘰𝘳𝘯𝘪𝘯𝘨 🔺

👄 පසු දින උදෑසන Soe hee අවදි වී වට පිට බැලූවද ඇයට කාමරය තුල taehyung ව සොයා ගත නොහැකි විය. Soe hee ඇඳෙන් බැස ඔහුව සෙවීමට යාමට සූදානම් වන විට ඇය දුටුවේ ඇඳට එහා පස ඇති මේසය මත කුඩා කොල කැබැල්ලක් තිබෙන බවයි.

🗒 Note 🗒

        💚 hey , sleeping beauty .....,

                 ලන්ඩන් වලින් ආව නියෝජිතයොත් එක්ක මං කතා කරා. වාසනාවකට එයාලා තවම මෙහේ  ඉන්නවා.

            මීට්න් එක අද රෑ පවත්වන්න එයාලා එකඟ වුනා. අපි හවස් වෙනකොට resort එකට යන්න ඕන මීටින් එක පටන් ගන්න කලින්.

       මං මගේ යාලුවො කිහිපදෙනක් හම්බ වෙන්න එලියට යනවා. මට ටික වෙලාවක් යාවි ආපහු එන්න. අද හවස් වෙනකන්ම ඔයාට ඕන දෙයක් කරන්න නිදහස තියනවා .

           ඔයාට මොනවා හරි ඕන නම් room service එකට කෝල් එකක් දෙන්න. ආහ්..... හොටෙල් එක ඇතුලෙම ඉන්න. එලියට යන්න එපා.

                           See your later , Taehyung .

🗒️ Note End 🗒️

**•̩̩͙✩•̩̩͙*˚ M阮åkêñ Mårrïågê ˚*•̩̩͙✩•̩̩͙*˚* || KTH || ff (On Going )Donde viven las historias. Descúbrelo ahora