**•̩̩͙✩•̩̩͙*˚ M阮åkêñ Mårrïågê ˚*•̩̩͙✩•̩̩͙*˚*
⚘ 𝘌𝘱𝘪𝘴𝘰𝘥𝘦 70⚘
🌹 ආහ්...... කවුද ඒ......? මට හොඳටම sure... මං මේ lady ව කොහෙදි හරි දැකලා තියනවා . ඒත්...... කොහෙදිද..........? Wait a minute , Gosh !!!..........
𖠇 එතැන් සිට 𖠇
**✿❀○❀✿****✿❀○❀✿****✿❀○❀✿**
🌹 මේ lady හරියට අර ටේහ්‍යුන්ග් , එයාගේ අප්පා එක්ක අරන් තිබ්බ photograph එකේ හිටපු lady වගේමයි. That mean..... එයා හරියටම ටේහ්‍යුන්ග්ගෙ ඔම්මා වගේමයි . එහෙමත් නැත්තම් ..... සමහරවිට ...... මේ ටේහ්‍යුන්ග්ගෙ ඔම්මා ද?
👄 සෝ හී නැවත වරක් එම කාන්තාව දෙස හැරී බලන විට ඇය දුටුවේ hospital එකේ පිටිපසින් තිබුන පිටව යාමේ දොරටුවෙන් ඇය එලියට දිව යන ආකාරයයි .
🌹 ඒ.... ඒත් ..... දෙවියනේ .... ට්...ටේහ්‍යුන්ග්ගෙ ඔ..ඔම්මා ..... මැරිලා නේද ? එ... එතකොට ...... මෙයා කවුද ?
👄 ඒත් සමඟම වටපිට බැලූ සෝහීට දැක ගැනීමට හැකි වූයේ මෙතෙක් වේලා ඇය රැඳී සිටියේ මෘත ශරීරාගාරය ඉදිරිපිට බවයි. එමෙන් ම මෙම අවස්තාවේ මේ ස්තානයේ වෙන කිසිම පුද්ගලයෙක් පෙන්නට නොවීය.
🌹 අන්ද්වේ ...... ද්....දෙ..වියනේ...... එ.... එතකොට ..... ඒ...... ට්...ටේහ්‍යුන්ග්ගෙ ඔ..ම්මාගේ..... හොල්මනවත් ද? 😱
👄 සෝහී ගේ ගත පුරා විදුලි සැරක් වැදුනාක් මෙන් ඇයට දැනෙන්නට පටන් ගත් අතර ඇගේ දෙතොල් පවා වියලී යන්නට විය. ඇගේ සිතෙහි වූ සියලුම සිතුවිලි පසෙක දැමූ සෝහී හැකි ඉක්මනින් එම ස්තානයෙන් ඉවතට දිව යන්නට විය. තවත් අඩි කිහිපයක් ඉදිරියට දිව ගිය සෝහීගේ මනසට හදිසියේම යම් කිසි සිතුවිල්ලක් ගලා එන්නට විය.
🌹 Hold on a minute. එයාගෙ ..... body එක මගේ ඇඟේ හැප්පුනානේ.... එයා හොල්මනක් නම්.... එයා මගේ ඇඟේ හැප්පෙන්නේ නැතුව මගේ ඇඟ හරහානේ යන්නේ . Oh Shit !!! මෝඩ සෝ හී..... ඔච්චරටම බයගුල්ලෙක් ද ආහ්....? මෙහෙම බය වෙලා පැනලා යන්නේ නැතුව මට එයාව follow කරන්න තිබ්බේ . Shit !!! දැන් ඉතිං ආපහු ගිහින් එයා පස්සේ යන්න බෑ . හොඳටම පරක්කුයි . එයා ගිහිල්ලත් ඇති දැන් නම්. ආශ්...... සමහරවිට ...... ඒ lady ටේහ්‍යුන්ග්ගෙ ඔම්මගේ රූපෙන සමාන රූපයක් තියෙන කෙනෙක් වෙන්නත් පුලුවන් නේ. එයා ඇත්තටම ටේහ්‍යුන්ග්ගෙ ඔම්මා නම්.... දෙන්නම එකම city එකේ ඉන්න එකේ.... අනිවාරෙන්ම එයා ටේහ්‍යුන්ග්ට කතා කරනවනේ.
ESTÁS LEYENDO
**•̩̩͙✩•̩̩͙*˚ M阮åkêñ Mårrïågê ˚*•̩̩͙✩•̩̩͙*˚* || KTH || ff (On Going )
Romanceමේක මගේ 1st story එක..... කොහොම වෙයිද කියන්න දන්නේ නෑ . ඒත් කියවාලා බලන්න.... 💔 ඔම්මා අප්පා නැතිව තනිවුන අහිංසක කෙල්ලෙක්..... 💔 ඔම්මා නිසා අනිත් සියලුම ගෑනු ළමයි ගැන කලකිරුන , නපුරු පෝසත් කොල්ලෙක්.... 💍 අත්වැරැද්දකින් සිද්ද වුන විවාහයක් 🤵👰...