Episode 50

25 5 0
                                    

**•̩̩͙✩•̩̩͙*˚ M阮åkêñ Mårrïågê ˚*•̩̩͙✩•̩̩͙*˚*

⚘ 𝘌𝘱𝘪𝘴𝘰𝘥𝘦 50⚘

👄 එහි දී ඇය දුටු දසුන නිසා ඇය සිය මුවද විවර කර ගන......

𖠇 එතැන් සිට 𖠇

✯¸.•´*'*•✿ ✿•*'*'•.¸✯♥✯¸.•´*'*•✿ ✿•*'*'•.¸✯


💫 Taehyung's office room 💫

😈 taehyung ..... ප්ලීස් මට මේ ගවුමේ ශිප් එක දාගන්න උදවු කරන්නකෝ ...... ප්ලීස් .......

👄 රේචල් සිය කලව තෙක් වත් දිග නැතිව ඇඳ සිටි ගවුමේ , පිටිපසට තිබුන ශිප් එක ඇගේ සම්පූර්ණ පිටම පෙනෙන ලෙස තුනටිය තෙක්ම ගලවාගන , Taehyung ට ඇගේ පිට දික් කරගන කන්කෙඳිරි නගන්නට විය.

💚 රේචල් ඔයාට ඒක තනියම කරගන්න බැරි ද ?

😈 no.... බලන්න .... මගේ අත් එච්චර පල්ලෙහාට යවන්න තරම් දිග නෑ .

👄 රේචල් පණුවෙකු මෙන් දඟලමින් ඇගේ අත පිටිපස්සට හරවා ඇයට ශිප් එක දාගත නොහැකි බව taehyung ට අඟවන්නට විය.

***** Soe hee's pov💭 *****

🌹 මොන මගුලක්ද මේ ගෑනි මේ කරන්නේ ? කොයි වෙලේද මේක වුනේ?මේ දැන් ටිකකට කලින් ඇතුලට එද්දී හොඳට වැහිලා තිබ්බ ශිප් එකනේ.  කොහොමද මේකිගෙ ගවුමේ ශිප් එක මෙච්චරටම ඇරුනේ.....?  I'm sure .... මං .... ඇත්ලට යනවා...

***** Soe hee's pov💭 end *****

👄 Soe hee ගේ සිත පුරාම රේචල්ගේ මෙම ක්‍රියාව ගැන අප්‍රසන්න කමක් ඇති වූ නිසා ඉවසාගත නොහැකි තැන ඇය හයියෙන් කෑ ගසා කතා කරන්නට විය.

🌹 එයාගෙ අත ගොඩක් ලොකුයි . ඒ නිසා මං ඒක කරන්නම්.

( අම්මපා මේකිට කියන්න වෙන මොකුත් හිතුනෙම නැද්ද මංදා.... 😂 පවු අෆ්ෆා ටේ කොලුවා..)

👄 එසේ පවසමින් Soe hee වේගයෙන් රේචල් දෙසට ගමන් කරද්දී ඔවුන් දෙදෙනාම දෑස් විශාල කරගන ඇය දෙස බලා සිටි අතර Soe hee රේචල්ගේ ගවුමේ ශිප් එක වසා දමන්නට විය. රේචල් ඊර්ෂ්‍යාකාර බැල්මක් Soe hee වෙත  හෙලන අතර taehyung ඔහුගේ දෑත් වල ප්‍රමාණය පරීක්ෂා කර බලන්නට විය.

😈 මේ විදිහට දොරට තට්ටු නොකරම කාමරයක් ඇතුලට රිංගන එක කොච්චර නපුරුයි ද?

**•̩̩͙✩•̩̩͙*˚ M阮åkêñ Mårrïågê ˚*•̩̩͙✩•̩̩͙*˚* || KTH || ff (On Going )Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ