**•̩̩͙✩•̩̩͙*˚ M阮åkêñ Mårrïågê ˚*•̩̩͙✩•̩̩͙*˚*
⚘ 𝘌𝘱𝘪𝘴𝘰𝘥𝘦 44⚘
👄ඔහුගේ මුහුණ සහ හිස සම්පූර්ණයෙන්ම ලේ වලින් වැසී ගොස් ය.......
𖠇 එතැන් සිට 𖠇
•┈┈┈••✦ ♡ ♥ ♡ ✦••┈┈┈•
💫 Hospital Corridor 💫
👄 ටික් - ටොක් , ටික් - ටොක්...... ඔරලෝසුවේ වේලාව වේගයෙන් ගමන් ගන්නා අතර , Soe hee ගේ නලලත දිගේ පහලට දහදිය බිඳු ගලා යන්නට විය. Soe hee දැන් සිටින්නේ රෝහලේ waiting area එකෙහිය. ඇය එහි සිටින ඝෝෂාකාරී පුද්ගලයන් අතරට සීමා වී සිටින්නට විය .කෙසේ වෙතත් හුදකලා වී සිටි Soe hee ගේ අවදානය operation theater එක වෙතට යොමු වූයේ වෛද්‍යවරුන් කලබලයෙන් මෙන් සන් වූ වෙත දිව යන අයුරු දුටු නිසාවෙනි .අවසන් වරට Soe hee සන් වූව මුණගැසුනේ ඔහු රතුම රතු පාට ලේ විලක් මැද වැතිරී සිටිය දීය. Operation theater එක ඉදිරිපස වූ රතු පාට බල්බය දැල්වෙන්නට විය. ඇගේ මනස දිව ගියේ ඇය සන් වූව රෝහල වෙත රැගෙන ආ අවස්තාවටයි.
💫 Flashback 💫
👄 ලේ විලක් මැද වැතිරී සිටි සන් වූ දැක බොහෝ සේ Shock වූ Soe hee එම Shock එකත් සමඟම මද වේලාවක් ඔහු දෙස බලා හිඳ කිසිඳු හැඟීමකින් තොරව නිසොල්මන්ව බිම වැතිරී සිටි සන් වූ වෙත Soe hee වේගයෙන් දිව යන්නට විය. ඇය ඇගේ වෙව්ලන දෑත් වලින් සිය දුරකථනය අතට ගෙන 911 අමතන්නට විය. සෑහෙන වේලාවක් ගත වූ පසු ඇම්බියුලන්ස් එකක් එතනට පැමිනෙන්නට විය. එහි රියදුරන් කුඩා ට්‍රොලියක් රැගෙන විත් සන් වූව ඒ මත තබා වාහනය තුලට ඔහුව නග්ගවා ගන්නට විය .මාර්ගය පුරාමස කුතුහලයෙන් පිරි මිනිසුන් කසුකුසු නගන්නට විය , එය ගනනකට නොගත් Soe hee ද ඇම්බියුලන්ස් එක පසුපස හඹා යන්නට විය.
👄 Soe hee රෝහල වෙත යන විට ඔවුන් සන් වූව හදිසි අනතුරු කාමරයේ රඳවා , Soe hee එන තෙක් බලා සිට ඇත්තෙ ඇය ලවා බාරකරු විසින් පිරවිය යුතු Form එක පුරවා ගැනීමටයි. දැන් Soe hee වේගයෙන් ගැහෙන හදවතක්ද සමඟ operation theater එක ඉදිරිපිට සිට බලා සිටින්නේ වෛද්‍යවරුන්ගෙන් සන් වූ පිලිබඳව තොරතුරක් බලාපොරොත්තුවෙනි.
💫 Flashback end 💫
🌹 මමයි හරි නම් එතන ඉන්න ඕන. ඒත් සන් වූ මාව බේරගන මගේ දුක වේදනාව සේරම එයාම භාරගත්තා.
YOU ARE READING
**•̩̩͙✩•̩̩͙*˚ M阮åkêñ Mårrïågê ˚*•̩̩͙✩•̩̩͙*˚* || KTH || ff (On Going )
Romanceමේක මගේ 1st story එක..... කොහොම වෙයිද කියන්න දන්නේ නෑ . ඒත් කියවාලා බලන්න.... 💔 ඔම්මා අප්පා නැතිව තනිවුන අහිංසක කෙල්ලෙක්..... 💔 ඔම්මා නිසා අනිත් සියලුම ගෑනු ළමයි ගැන කලකිරුන , නපුරු පෝසත් කොල්ලෙක්.... 💍 අත්වැරැද්දකින් සිද්ද වුන විවාහයක් 🤵👰...